prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නෑ සුනකයො..:( ගෙදර පෙරන්නෙ ඕව විතරයි.. :( උබලගෙ ගෙවල් වල වගේ කසිප්පු නෑ..:oo: අපේ ගෙදර නිකන් පන්සලක් වගේ..:):):)
    සීයගෙ සුපිරි බඩු...:cool::cool::rofl::rofl:
    පව් යකොව් නන්ගි..:( උබ වගේ අපතයෙක්ම අයිය විදියට ලැබුනනෙ.. අන්සතු දේ වලට ලෝබ කරන්න එපා බොල..:oo: මේ හැමදේම අනිත්‍යයි කියල මෙනෙහි කරන්න..:D
    මැරෙන්න කලින් යන අපාය දන්වනවලු.. උයාට යන්න අපායක් හදල නැතුව ඇති..:rofl: එකක් හදල කියයි.. (විශේෂයෙන් ස්කූටර් හොරකම නිසා):rofl:
    පරන හොඳ ඒවා තියෙන්නේ ඒවා බලපන්කෝ:rolleyes:නැත්තම් ෆිල්ම් බලපන්:Dබලන්න කලින් වෝට් කරන උනුත් ඉන්නවාද රිලීස් වුනාට පස්සෙනේ බන් වෝට් කරන්න දෙන්නේ:oo:
    ඒකට සීසන් 1ක් වත් ඉවර වෙනකම් ඉඳලා බලපන්කෝ:rolleyes:සීසන් 1 ඉවරවෙද්දී 7.5-8 වගේ රේටින් තිබ්බොත් බලන්න පුලුවන්:yes:
  • Loading…
  • Loading…
  • Loading…