හ්ම්ම්ම්..... වරදක් නෑ... එකම ප්රශ්නේ, ඕක මේකේ කීයෙන් කීයකට තේරෙයිද කියන එක...?? අනික, MB Level Repair කරන්න, හොට් ගන් එහෙම තියෙන උන් ඉන්නවයෑ මේකේ....?? මචෝ උඹ ඕක ලොකුවට කරනවද.....?? මට වෙලාව මදි උනහම, මගේ වැඩ දෙන්න හොද වැඩ කාරයෙක් හොයනවා මම..... උඹට පුලුවන්ද....??