N♥K_forever
Reaction score
323

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • aiyye sale ekakin wahanayak ganeeme awasai monawada? ( thatha ahanne )

    gedarakin gaddi aduwata gaththahaki

    2008 axio G eke multifunction steering factory eknma awada?

    ow awa

    keyless entry axio G 2008 eke thyenawada?

    ow
    අපේ ෆීල්ඩ් එකේනම් ඉන්ජෙක්ට අවම රියාල් 15000ක් වගේ හම්බවෙනවා. යකෝ එච්චර ගෙයක් මොකටද? ගෙයක් ගත්තනම් කිසිම කේස් එකක් නැතුව මිලියන 20කට වගේ ගන්න පුලුවන්

    මේ බලපන් මේ දැන් මේක බල බලා උන්නේ
    http://www.lamudi.lk/modern-luxury-house-in-kotte-19371-21.html?category=15&attribute_option=offer_type%3Abuy&price=0-300000000&dir=desc

    28 කට යනවනම්, SUV ම ඕනේනම් rav4 වගේ එකක් ගනින්කො. 35කට දැන් 2007 රැව්4 එකක් උනත් ගත්තහැකි
    කයිරොන් ජරාවල් ගැන අහන්න එපා බන්.අව්රුදු5 පැන්නට පස්සේ මරාල ඕවා, මාසෙකට නඩත්තුවට 20000+ යන්නේ නෑ, මගේ ප්‍රාඩෝ 120ක් තියෙන්නේ. සර්විස් කරනවා තෙල් ගහනවා දුවනවා. තෙල් නම් 25000ට එහා ගහනවා ඉන්නකොට. ටයර් සෙට් එක දාන්න උනොත් ගානක් යනවා. ඒත් තාත්තා සෞදි ඉන්නවනම් ටයර් සෙට් එක 50000ට ගෙනාවහැකි ජපන් සෙට් එකක්ම. ගනින්කො ප්‍රාඩෝ 120. කැත නැතුව බස්සන්න පුලුවන් වන්ඩිනේ
    සෞදියේ ඩීසල් වල වතුර තියෙනවද අහපන්? සස්පෙන්ශන් සවුත්තු වෙන්න වලවල් තියෙනවද අහපන්.? මෙහෙ වගේ පොල්තෙල් වගේ ඇන්ජින් ඔයිල් ගියර් ඔයිල්ද තියෙන්නේ අහපන්? බලන් ඉද්දි ටින්කරින් එන්න උදේ ඉදන් රෑ වෙනකන් මෙහෙ වගේ වහිනවද අහපන්? මෙහෙ වගේ ඩුප්ලිකේට් කෑලි දාලද වාහන හදන්නේ අහපන්? මෙහෙ වගේ පට්ට ගහපුවද එහේ උන් ගන්නේ අහපන්? රෙක්ට්‍රෝන් වල වයසේ ඒවා ජන්ක් යාඩ් එකකවත් තියෙනවද අහපන්?
    රෙක්ස්ටොන් ගෙදර තිබ්බත් ලෙඩ දෙනවා බන්:lol::lol:

    බ්‍රේක් ලයිට් එකක් කැඩුනත් කම්පැනි යන්න ඕනේ, කියපු ගාන දීලා ගන්න ඕනේ. වාහනේ 2000cc පවර් නෑ. අනික කොරියන් ජරාවල් බලන් ඉද්දි ලෙඩ දෙන්නේ. පාර්ට්ස් උනත් කම්පැනි දාන්න ගිහාම පට්ට ගනන්, විල් බැරැක්කයක් හරි කමක් නෑ කොහෙ ඇසෙම්බල් කලත් ජැපනීස් එකක් ගනින්
    ගෙදරකින් බලල ගන්න

    විශේශෙන් නම් දෙයක් නෑ බලන්න. සාමාන්‍ය වාහනයක දේවල්ම තමා
    3450/=

    ලග පාතක නම් ගෙනත් දෙන්නම්..... :) කෝල් එකක් දිය..... :D
    අපි දැන් ඒජන්ට් 3Yrs Warranty එක්ක ටොෂිබා / ඩෙල් දෙනවා.... :)

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533
    ඔය ත්‍රේඩ් එක පරන මතකයක් මචෝ.මගෙ ෆිට් එකක් බම්ප් කරලා.පිස්සු නටපු කාලේ දාපු එකක්.දැන් එහෙම නෑ බන්
    ආ.. උඹ මාස කීයකට පස්සෙද බොල එළකිරි ආවෙ..?
    මචෝ ඔයා දාලා තියන link එක වැඩකරන්නේ නැහැ ..
  • Loading…
  • Loading…
  • Loading…