NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නුවන් අයියේ.උඹලට දැන් හරි ගිහින් නේ.නිකමට වී.ඇම් එකක් නෑ.මහ බලු මිනිස්සු ඔයි
    මේක නම් වෙනස් වෙන්නෙ නෑ නුවන් අයියෙ.:no:(නම්බර් එක පී.ඇම් කෙරුවා):cool:ඩයලොග් කාරයෝ ලයින් එක නම් කපලා.:frown:උයා මට ගන්න:yes:
    නුවන් අයියේ.උඹලට දැන් හරි ගිහින් නේ.නිකමට වී.ඇම් එකක් නෑ.මහ බලු මිනිස්සු ඔයි
    නුවන් අයියේ.උඹලට දැන් හරි ගිහින් නේ.නිකමට වී.ඇම් එකක් නෑ.මහ බලු මිනිස්සු ඔයි
    ඔව් ඔව්.....පිම්පි‍යා හිතන් ඉන්න ඇති කාල‍යක් අතුරුදහන් වෙලා හිටි‍යට පස්සේ කට්ටි‍ය ඌව හරසරින් පිලිගනීවි කි‍යලා.......

    මම දැනුවත්ව 10කට වැඩි ගාණක් හිටි‍යා ඌට ගේමක් දෙමු කි‍යලා මට කෙලින්ම කි‍යපු අ‍ය.......නොකි‍යපු අ‍ය කී දෙනෙක් ඉන්න ඇතිද...........
    ඔ‍ය හුත්තගේ බොරු සද්ද විතර‍යි බන්......හිතන් ඉන්න ඇති කී බෝඩ් එකෙන් මඩ ගහන විදි‍යට ඇත්ත ජීවිතේදිත් පුලුවන් ඇති කි‍යලා.......
    ඈ බොල ... උඹ තාම ඇහැරලාද? නිදාගත්තෙ නැද්ද බන් ?
    සිරාවට...... ඌ ආපහු රඟාගෙන ආවොත් නම් අවුරුදු ගානකට මතක හිටින්න return එක දෙනවා කි‍යල‍යි මම නම් හිතාගෙන හිටි‍යේ.......
    එකෙන්ම......මම ඒ දවස් වලම උඹට සීන් එක කිව්වනේ.......

    සංවිධා‍යක කි‍යනවනම් තරඟෙක එක පැත්තකට ඡන්දේ දෙන්න කි‍යලා ඒ තරඟේ කිසිම විනිවිද භාව‍යක් නෑනේ......
    හරි‍යට නිකම් මැතිවරණ කොමසාරිස් ප්‍රවෘත්ති සාකච්චාවකට ඇවිල්ලා සන්ධානෙට ඡන්දේ දෙන්න කිව්වා වගේ වැඩක්........:lol::lol::lol:
    ටූලි නංගි හැම වෙලාවෙම අ‍යි‍යගේ පැත්ත ගන්න හින්දා නොතේරුම් කමට එහෙම කලා වෙන්න පුලුවන්...( එහෙම නොවෙන්නත් පුලුවන්.)
    හැබැ‍යි කට්ටි‍ය ගේම ඉල්ලනකොට මූට ඕක ශේප් කරන්න තිබුනනේ...... මූ ඒක උවමනාවෙන්ම‍යි නොකර හිටි‍යේ.......
    ඔ‍ය skype group එකටත් මුලින්ම වලි‍ය ඇද්දේ මම.........මූ ඒකට කිව්වේ මම skype නැති හින්දා ඉරිසි‍යාවට උදැල්ල දානවා කි‍යලා........
    ඕවා ගැන කි‍යන්න ගි‍යොත් නිකම් බොරුවට ලේ පිච්චෙනවා විතර‍යි බන්.......
    සිරාවට බන්......ජොකි‍යා කිව්වත් වගේ තව ID 18ක් ති‍යන එකේ (අපි දැනුවත්ව..... ඊට වැඩි වෙන්නත් පුලුවන්.) වෙන එකකින් එන්නත් බැරි කමක් නෑ......
    හැබැ‍යි අර phone කේස් එක ගි‍යාට පස්සේ too_little නංගිට කඩේ ‍යන්න ගිහින් brave heart කි‍යන ID එක නම් චාටර් වුනා.....:rofl::rofl::rofl:
    :lol::lol::lol:

    මම මේ කල්පනා කලේ කමෙන්ටුවක් දානවද නැද්ද කි‍යලා බන්....... ඕන නෑ නේද......‍යනවා නම් ගි‍යපුදෙන්......:rofl::rofl::rofl:
  • Loading…
  • Loading…
  • Loading…