එකෙන්ම......මම ඒ දවස් වලම උඹට සීන් එක කිව්වනේ.......
සංවිධායක කියනවනම් තරඟෙක එක පැත්තකට ඡන්දේ දෙන්න කියලා ඒ තරඟේ කිසිම විනිවිද භාවයක් නෑනේ......
හරියට නිකම් මැතිවරණ කොමසාරිස් ප්රවෘත්ති සාකච්චාවකට ඇවිල්ලා සන්ධානෙට ඡන්දේ දෙන්න කිව්වා වගේ වැඩක්........



ටූලි නංගි හැම වෙලාවෙම අයියගේ පැත්ත ගන්න හින්දා නොතේරුම් කමට එහෙම කලා වෙන්න පුලුවන්...( එහෙම නොවෙන්නත් පුලුවන්.)
හැබැයි කට්ටිය ගේම ඉල්ලනකොට මූට ඕක ශේප් කරන්න තිබුනනේ...... මූ ඒක උවමනාවෙන්මයි නොකර හිටියේ.......
ඔය skype group එකටත් මුලින්ම වලිය ඇද්දේ මම.........මූ ඒකට කිව්වේ මම skype නැති හින්දා ඉරිසියාවට උදැල්ල දානවා කියලා........
ඕවා ගැන කියන්න ගියොත් නිකම් බොරුවට ලේ පිච්චෙනවා විතරයි බන්.......