Nebuchadnezzer Dec 5, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1589452 ahala balala hoda ekekuta vote ekak dapan :cool:
http://www.elakiri.com/forum/showthread.php?t=1589452 ahala balala hoda ekekuta vote ekak dapan :cool:
LKS007 Nov 26, 2013 ikmanatama kiyhn ban beats deka poddak awl ban dan eke kale hari ban use krpu hatiyata
Rex921 Nov 20, 2013 මම තව දෙතුන් දෙනෙකුට කියලා බැලුවා..... උන් නම් කිව්වේ එතන අවුල් කියලා බන්...... එතනට බැනලා ත්රෙඩ් කිහිපයකුත් වැටිලා තිබුනා...... ඒක හින්දා වැඩේ අතෑරලා දැම්මා බන්...... ගිය සතියේ කොල්ලුපිටිය winsys එකේ one day workshop එකකට ගිහින් installation part එක අහගත්තා......remote logging part එක Mevaගෙන්වත් අහගන්න ඕන.......
මම තව දෙතුන් දෙනෙකුට කියලා බැලුවා..... උන් නම් කිව්වේ එතන අවුල් කියලා බන්...... එතනට බැනලා ත්රෙඩ් කිහිපයකුත් වැටිලා තිබුනා...... ඒක හින්දා වැඩේ අතෑරලා දැම්මා බන්...... ගිය සතියේ කොල්ලුපිටිය winsys එකේ one day workshop එකකට ගිහින් installation part එක අහගත්තා......remote logging part එක Mevaගෙන්වත් අහගන්න ඕන.......
Rex921 Nov 3, 2013 මචෝ මට පොඩි උදව්වක් ඕන..... ගම්පහ තියනවා නේද STR computers කියලා පොට් එකක්..... මම එතන CCTV course එක කරන්න කියලා බැලුවේ..... හැබැයි මම ත්රෙඩ් එකක් දැක්කා එතන චාටර් කියලා තියන...... උඹ දන්නවා නම් එතන ගැන පොඩ්ඩක් කියපන්කෝ............... https://www.facebook.com/pages/STR-Computers/198834370134739
මචෝ මට පොඩි උදව්වක් ඕන..... ගම්පහ තියනවා නේද STR computers කියලා පොට් එකක්..... මම එතන CCTV course එක කරන්න කියලා බැලුවේ..... හැබැයි මම ත්රෙඩ් එකක් දැක්කා එතන චාටර් කියලා තියන...... උඹ දන්නවා නම් එතන ගැන පොඩ්ඩක් කියපන්කෝ............... https://www.facebook.com/pages/STR-Computers/198834370134739