දැන් කොහෙ ද උඹට leadership එක ආවෙ?

ඔව් බං .එනවලු. ඒත් දැන් නම් බය උනත් ඉක්මනට එන තරමට හොඳයි බං.

ජීවිතේ එපා වෙලා තියෙන්නෙ ඕයි.

මොරටු හැම එකාටම යන්න පුලුවන් ද බොල.

ඒක ගැන හිතල සතුටු වෙයන්. ඔව් බං කෙල්ලෙක් උනත් හදිසියකට මොරටු යවන්න බයයි

මොරටු උන් කෙල්ලෙක් දැක්කම බලන්නෙත් අමුතුවට.

ඒත් මෙහෙම එකක් තියනව බං මොකක් උනත් හොඳ උන් ටික උඹලගෙ සින්නො ටික උස්සනවා. ohh yes!

හැඳි ගෑවිච්ච ටික තමයි ඉතුරු වෙන්නෙ උඹලට.

නැත්නම් අලුතින් එන බැච් එක එනකම් ඉන්න වෙනවා.ඒත් උඹලගෙ බැච් එකේ කෙරුමෙක්ට තමයි බං ඒ එන හොඳ 2ක 3ත් යන්නෙ.

වෙච්ච සිද්දි සහ සත්‍ය සිදුවීම් අනූව කියන්නෙ.

මෙහේ මගේ යාලුවෙක් අවුරුදු 4ක් ට්‍රයි කරපු එකක්. අන්තිමට ඌ දුකට ඒකිගෙ නංඟිටත් ට්‍රයි කරා.

අන්තිමට ඒකි මොරටු ගිහින් සෙට් වෙලා තිබුනෙ ලෝක ඇම්ඩෙකුටලු. ලෝක ස්වභාවෙ බං
හොඳම දේ කැම්පස් එකට පිටින් කෙල්ලෙක් හොයා ගනින්. කවද හරි ජොබක් කරත් වැඩිය බිසී වෙන්නෙ නෑ කියල හිතෙන
