pranathlcp
Reaction score
1,293

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඈහුවා ඒත් ඒක ඔය ශෝ රූම් තිබ්බට, ස්ටෝර්ස් වල නෑ.... ඉතින් අපිට ගන්න බෑ..... හෙට අහලා බලන්නම් ආයේ....
    China Company එකක් ලංකාවෙත් Branch කිහිපයක් තියෙනවා..
    ඔව් බං.. ඔෆිස් එකේ කෙල්ලෙක්ගෙන් ළඟදි බූටක් කෑවා.. බොස්ගෙ දුවගෙ සීන් එක දිග කතාවක් බං.. මං ජොබ් එකට ගියපු අලුත.. ඒ කියන්නෙ මීට අවුරුදු තුනහමාරකට විතර කලින් බොස්ගෙ දුවගෙ හිතේ මගේ ගැන පොඩි මෙව්වා එකක් තිබුණා.. ඒ වුණාට මං ඒකිව මඟහැරියා.. මොකද බොස්ගෙ දුව නිසා.. ජොබත් නැතිවෙනවා අන්තිමට.. මෑතකදි මං ගේමට බැස්සා බං.. (ඔෆීස් බූට් එකෙන් පස්සෙ) ඕන රෙද්දක් කියලා.. වැඩිම උනොත් ජොබෙන් අයින් කරයිනේ.. අන්තිමට හිතපු නැති දෙයක් වුනේ කෙල්ලත් කැමති වුණා..බොසත් කැමති වුණා.. අනේ මන්දා වාසනාවද අවාසනාවද කියලා..
    දෙනවා ඕනාම බැංකුවක්, ලීසින් කම්පැණියක් හරහා...... ඒවාට කතා කරලා බලන්න..... පර්සනල් ලෝන්..... :)

    නැහැ බං.. ඔය හොරාට ඕස්ට්‍රේලියාවෙ යන්ඩ එපා කියලා පත්තර වල ඇඩ් එකක් ගියේ.. අන්න ඒකින් ගනිපු එකක්.. :lol:

    මගේ හිතේ ඒකි ගැන තරහක් නෑ බං.. ඒකිට මාව ඕනෙ නැත්තං මටත් ඒකිව ඕන නෑ කියලා හිත හදාගත්තා.. :)
    ආහ් කොල්ලා.. කොහොමද ජීවිතේ..?

    ඔව් බං පොඩි බූටක් කෑවා.. ඔෆිස් එකේ අලුතින් ආව කෙල්ලෙක්ගෙන්.. :lol:
    දැන් ඒක හරි බං..

    නිසදැස් ලියන්න පුළුවන් මචං.. අනිත් උන්ට වගේ සුපිරියටම ලියන්න බෑ..
    ආහ්.. නියමයි නියමයි මචං..
    මම නම් ඉතිං විශේෂයක් නැහැ බං.. ජොබ් එක කරගෙන ශේප් එකේ ඉන්නවා.. :D
  • Loading…
  • Loading…
  • Loading…