NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙම හොඳ නෑනේ බන්...... උන් ඕක සංවිධාන‍ය කරන්න කොච්චර ගේමක් දෙන්න ඇද්ද......

    500 ගානේ එකතු කරන්නේ ground එකේ ගාන ගෙවන්න වෙන්න ඇතිනේ......
    අපි ඒක දෙන්නෙත් නැතුව ලොක්කෝ වගේ ගිහින් සෙල්ලම් කරන්න ඉල්ලන එක මොන බලු වැඩක්ද......
    බලන්නම්......

    කොහොමත් අදින් සල්ලි දාන දවස ඉවර හින්දා සෙල්ලම් කරන්න එන්න නම් බැරිවෙ‍යි නේද.......
    උඹ එන්නෙත් නෑ කිව්වා නේද.......

    මට එදාට නිවාඩු දාන්න බැරි සීන් එකක් ති‍යෙන්නේ..... ඒක‍යි වැඩේ ඉවරවෙලා හවසට මැච් එක බලන්න හරි එන්නම් කිව්වේ.......
    අරක බැලුව .. දැන් මොකෝ තත්වේ.. cashe ක්ලියර් කරලා බලන්න.. google eke thiyenawa app ekak AVG cashe clear ekak eken puluwaj
    ඔව් බන් කාමරේ ඇතුලෙම නෙ ඉන්නෙ.. භාවනා කරනව බන්.. බලමුකො..
    එහෙම එව්ව නම් ඉතින් ඕන තරම් තියනව බන්.. මොකාටද ප්‍රශ්න නැත්තෙ
    මට මේ ටිකේ තරහ යනව වැඩී නෙ බන්.. මොන හු@තක් ද මන්ද හොස්ස ලගින් මැස්ස යන්න බෑ මල් හතම පනිනවා.. ගෙදර උන්ටත් බනිනවා සේරටම බනිනවා.. මේ ලගදි රුවනටත් කුණුහරපෙන් බැන්න දැන් ඌ කතා කරන්නෙත් නෑ.. කියන්න එකෙකුත් නෑ ඕයි මේව :(
    කේස් එක කියන්නෙ චුට්ටක් මොකක් හරි උන ගමන් පපුව ගිඩි ගිඩි ගාල ගැහිල මොකද්ද වෙනවා.. මම කියන ඒව මම දන්නෙත් නැහැ.. කලින් මෙහෙම තරහ යන්නෙ නැහැ බන් කොහිල කන්න කියන්න එපා සිරා කිව්වෙ
    :dull:
  • Loading…
  • Loading…
  • Loading…