sNoW_wHitE
Reaction score
1

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :D
    me paara mona paata ekekda...? :P
    Hondin inna nangiyo...:)
    Suba naththalak oyatath...:D
    Suba Nawa Wasarak Wewa...!!!
    Budu Saranai...!!!
    And Happy New Year akke :D:love::love:

    මං කිව්වෙ අපේ බලු පැට්ටා ගැන :P එයාගෙ මයිල් හැලිල කැතවෙලා :( :P ඉතිං ඔයාත් එහෙම ඉඳලනෙ වෙනිවැල් ගාලා ලස්සන වෙලා තියෙන්නෙ :P මමත් ඌට වෙනිවැල් කවවන්න ඕනෙ :lol:
    අපි දියුණුයි තමා අපි මේ දවස් වල ඉගෙන ගන්නෙ සැටලයිට් තාක්ෂණෙ ගැන හුහ්:rofl:
    ඉස්කෝලෙ ඉවර උනාට යුනි එකේ පාඩම් වැඩ තියෙනවනෙ අක්කෙ. මං මේ ටිකේ හෝ ගාලා ගෑනු ලමයින්ට පාඩම් කියල දෙනවා. ලඟදිම එයින් එක්කෙනෙක්ටත් වෙනිවැල් කවන්න වෙයි:lol:
    ඒ විතරක් නෙවෙයි මම තාම ගොඩ ගිහිල්ලත් නෑ නෙ ;) :P
    ඇත්තද මමත් එහෙනං අරයට වෙනිවැල් කවවන්න ඕනෙ :P:P
    ඔ‍යා තරම් ලස්සන නෑ හලො එයා :P
  • Loading…
  • Loading…
  • Loading…