And Happy New Year akke :D:love::love:
මං කිව්වෙ අපේ බලු පැට්ටා ගැන :P එයාගෙ මයිල් හැලිල කැතවෙලා :( :P ඉතිං ඔයාත් එහෙම ඉඳලනෙ වෙනිවැල් ගාලා ලස්සන වෙලා තියෙන්නෙ :P මමත් ඌට වෙනිවැල් කවවන්න ඕනෙ :lol:
අපි දියුණුයි තමා අපි මේ දවස් වල ඉගෙන ගන්නෙ සැටලයිට් තාක්ෂණෙ ගැන හුහ්:rofl:
ඉස්කෝලෙ ඉවර උනාට යුනි එකේ පාඩම් වැඩ තියෙනවනෙ අක්කෙ. මං මේ ටිකේ හෝ ගාලා ගෑනු ලමයින්ට පාඩම් කියල දෙනවා. ලඟදිම එයින් එක්කෙනෙක්ටත් වෙනිවැල් කවන්න වෙයි:lol: