LnB Dec 22, 2015 hi how is your pc. did you check my reply? you can remove those adds without format your pc
Rovin Apr 14, 2014 Happy New Year bro Vote ekak denna apita puluwannam http://www.elakiri.com/forum/showthread.php?t=1609856
Happy New Year bro Vote ekak denna apita puluwannam http://www.elakiri.com/forum/showthread.php?t=1609856
නැකැත් රාල Feb 13, 2014 ගැලපෙන්නේ නෑ නේද? පොඩ්ඩක් පවුලේ ජෝතිර් වේදියට දීලා බලවන්න.. මොකද සමහර වෙලාවට විශේෂ ගැලපීම් තියෙන්න පුලුවන්...
ගැලපෙන්නේ නෑ නේද? පොඩ්ඩක් පවුලේ ජෝතිර් වේදියට දීලා බලවන්න.. මොකද සමහර වෙලාවට විශේෂ ගැලපීම් තියෙන්න පුලුවන්...
නැකැත් රාල Feb 13, 2014 ග්රහපොරොන්දම 4 ට 248 කියන්නේ මොකක්ද? සොෆ්ට්වෙයාර් එකකින්ද බලුවෙ? කුජ 8 හා 4 බොහෝ දුරට ගැලපීමට ඉඩ තියනවා. නමුත් හරියට බලන්නේ නැතුව ස්තීර වචනයක් කියන්න බෑ..
ග්රහපොරොන්දම 4 ට 248 කියන්නේ මොකක්ද? සොෆ්ට්වෙයාර් එකකින්ද බලුවෙ? කුජ 8 හා 4 බොහෝ දුරට ගැලපීමට ඉඩ තියනවා. නමුත් හරියට බලන්නේ නැතුව ස්තීර වචනයක් කියන්න බෑ..