mottaya Jan 26, 2014 මානසිකව කම්පනයකට ලක්වෙලා ඉන්නෙ.. ඒකයි පිස්සු කෙලින්නෙ.. නෑ අලේ.. කැම්පුස් එකෙන් ඉල්ලුවා.. එපා උනා ගන්න ගියාම.. හෙන පෝලිම් වල ඉන්න ඕන.. එක පාරක් පෝලිමක එකෙක්ගෙ පස්සෙන් සෙට් වුනා.. ඉන්නව ඉන්නව පෝලිම යන්නෙ නෑ.. විනාඩි 15ක් විතර හිටියට පස්සෙ දැක්කෙ මගේ ඉස්සරහින් හිටපු එකා පෝලිම් වෙලා ඉන්න එකෙක් නෙමෙයි කියල.. හතර විලි ලැජ්ජයි.. බ්රේන් සර්ජරි එකක් කලා පොඩි කාලෙ.. මොලෙන් කොටසක් අයින් කලා..ඇයි අවුල්ද?
මානසිකව කම්පනයකට ලක්වෙලා ඉන්නෙ.. ඒකයි පිස්සු කෙලින්නෙ.. නෑ අලේ.. කැම්පුස් එකෙන් ඉල්ලුවා.. එපා උනා ගන්න ගියාම.. හෙන පෝලිම් වල ඉන්න ඕන.. එක පාරක් පෝලිමක එකෙක්ගෙ පස්සෙන් සෙට් වුනා.. ඉන්නව ඉන්නව පෝලිම යන්නෙ නෑ.. විනාඩි 15ක් විතර හිටියට පස්සෙ දැක්කෙ මගේ ඉස්සරහින් හිටපු එකා පෝලිම් වෙලා ඉන්න එකෙක් නෙමෙයි කියල.. හතර විලි ලැජ්ජයි.. බ්රේන් සර්ජරි එකක් කලා පොඩි කාලෙ.. මොලෙන් කොටසක් අයින් කලා..ඇයි අවුල්ද?
After_math Jan 25, 2014 loku scene fb request ekak dammama accept karanna ba man dapu request eka man cancel kara
mottaya Jan 23, 2014 අඩේ මට මිස් මිස් වෙල තියෙන්නෙ නේහ්? අලේ සොලි හොඳේ... කන්වසේශන් එක බැලුවෙත් නැතුව ගොනා සේ මැසේජ් කලා.. අද තමයි පොඩ්ඩක් නිදහස් උනේ.. පිස්සු හැදිල වගේ ඕයි හිටියෙ.. මෙඩිකල් රිපෝට් ගන්න එහෙ මෙහෙ රිංගනව.. ෆෝම් ෆිල් කරනව... ඉස්කෝලෙ බඩගානව..
අඩේ මට මිස් මිස් වෙල තියෙන්නෙ නේහ්? අලේ සොලි හොඳේ... කන්වසේශන් එක බැලුවෙත් නැතුව ගොනා සේ මැසේජ් කලා.. අද තමයි පොඩ්ඩක් නිදහස් උනේ.. පිස්සු හැදිල වගේ ඕයි හිටියෙ.. මෙඩිකල් රිපෝට් ගන්න එහෙ මෙහෙ රිංගනව.. ෆෝම් ෆිල් කරනව... ඉස්කෝලෙ බඩගානව..
mottaya Jan 10, 2014 මම නායකයෙක් උනා නාකිච්චියේ.. අනිවා.. රෙප් කන්නද.. උයාගෙ මිම්මෙන් අනිත් මිනිස්සු මනින්න එපා හලෝ.. තමුසෙ වගේ නෙමෙයි අපිට හෙනට සංහිඳියාවක් තියෙනව..අපි උයා වගේ නෙමෙයි හොඳ ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො.. ඩේට ඉවරයි මාසෙ මුල් සති 2ඇතුලත.. ආහ් මමත් ඒකම ප්රාර්ථනා කරනව..
මම නායකයෙක් උනා නාකිච්චියේ.. අනිවා.. රෙප් කන්නද.. උයාගෙ මිම්මෙන් අනිත් මිනිස්සු මනින්න එපා හලෝ.. තමුසෙ වගේ නෙමෙයි අපිට හෙනට සංහිඳියාවක් තියෙනව..අපි උයා වගේ නෙමෙයි හොඳ ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො.. ඩේට ඉවරයි මාසෙ මුල් සති 2ඇතුලත.. ආහ් මමත් ඒකම ප්රාර්ථනා කරනව..
යාළුවා Jan 8, 2014 boru kiyalama nadda? dan kiyanna epa boru kiyala thiyenawa jeewitha beraganna kiyala apita nan awath natat baninna kawurth na. nikan enawa
boru kiyalama nadda? dan kiyanna epa boru kiyala thiyenawa jeewitha beraganna kiyala apita nan awath natat baninna kawurth na. nikan enawa
යාළුවා Jan 7, 2014 e mokaada e me boru kiyala rawatttanna epa akke harida? binna koheda? mama wadiya enne na. ehen mehen enawa wada asse wadi nathi daata wadiyen enawa. eth oya thread ekaka dekaka wage wadipura inne aaye raata tikak enawa. thts it.
e mokaada e me boru kiyala rawatttanna epa akke harida? binna koheda? mama wadiya enne na. ehen mehen enawa wada asse wadi nathi daata wadiyen enawa. eth oya thread ekaka dekaka wage wadipura inne aaye raata tikak enawa. thts it.