prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒ කියන්නේ රොබෝට සාපේක්ශව ලෝකේ අනික් දේවල් දියුනු වෙලා නෑ වගේද පේන්නේ:rolleyes:.
    හුඟක් Sci-Fi වල ඔහොම මොකක් හරි අවුලක් තියෙනවා:yes:
    උබ හිතනවා වැඩියි:dull:වැඩිය හිතන්නේ නැතිව බලපන්:cool:
    ‍යකෝ හොඳට කි‍යන එකෙන් අදහස් කරන්නේ බඩට වැටෙන්න මොනවහරි කන්න දෙන්න කි‍යන එක විතර‍යි...... උඹ හිතුවද රජ පෙලපත්වලින් එන මිනිස්සු කි‍යලා......:rofl::rofl::rofl:
    එල එල......දැන් ගමනාන්ත දෙකක් ති‍යනවා..... එක්කෝ බුවා අ‍යි‍යගේ ගෙදර නැත්තං උඹලගේ ගෙදර.....දෙකෙන් කෝක වෙ‍යිද දන්නේ නෑ.....:cool::cool::cool:
    ක්ලෙයාර් බෙනට්..(හීරෝස් බලල නෑ.. ගූගල් කරල බැලුවෙ.):rofl:
    සෙද්ද තමයි අපි රසෙන් තමයි මාකට් එක අල්ලන්නෙ...:cool::cool:
    අලුත් බ්‍රෑන්ඩ් එක පොඩ්ඩක් අවුල් වගේ..:dull::dull:
    ලොල් දුක තමයි රන්ජනී..:rofl::rofl: එහෙම නෙමෙයි බොල ලොකු ත්‍රෙඩ් බම්ප් නොකර හිටු.. :cool:(වැඩක් නැතුව)
    එල එල අවුලක් නෑ...... න‍යිට් කල්බ් එකේ සෙට් එක මාර්තු මාසේ උඹලගේ ගෙදර ආවොත් අපිට හොඳට සලකනවද කි‍යපන්කෝ.......:rofl::rofl::rofl:
    ඒ දෙක නම් සෙට්වෙන්නේ නෑ වගේ:no:
    almost human පට්ටද:rolleyes:
    Intelligence (2014) ඕකේත් plot එක ඇවිල්ලා:D
    එල එල :dull:
    අපිත් ක්‍රිකට් වලට එච්චර ආස නෑ බන්......කට්ටි‍ය සෙට් වෙන්න ඕන හින්ද‍යි ආවේ......:cool::cool::cool:
    කේ.
    අලුත් හොඳ සිර්ස් මුකුත් සෙට් වුනේ නැද්ද:rolleyes:
    ඒ 512 එකෙන් නේ බන් 8mb ලයින් එකෙන් ස්ටේබල් නැති වුනත් අවුලක් නෑ නේ:rolleyes:
    10gb දවසින් ගන්න පුලුවන් වෙයි:P
    අඩෝ උඹත් මැච් එකට එන්න තිබුනේ බන්......නෙබූ අ‍යි‍යා නම් ආවා......:dull::dull::dull:
    ඇයි දැන් බොන්නේ නැද්ද:rolleyes:
    කතාවත් ටිකක් හොඳයි වගේ:P
    ඉතින් අවුලක් නෑනේ ටොරන්ට් දාලා නිදාගනින්කෝ:rolleyes:
    උබ ඉතින් එපා වෙලා කිය කිය බොනවනේ:P
    download කරන්න ඕනේ වැඩිය ලොකු නෑ එප් 70 ගානයි තියෙන්නේ:D
    slt එකෙන් 35gb දෙනවලු නේද:rolleyes:
    ඒක නම් ඇත්ත බන්:dull: එහෙනම් හොඳට බොන්න ඇති:rofl:
    කැන්සල් වුනා නේද:rolleyes: තේරුමක් ඇතිවද ඉවරවුනේ නැත්තම් චොරද:eek:
    අවුරුදු කොහොමද:D
    nikita දැන් ඉවරයි නේද :rolleyes:
  • Loading…
  • Loading…
  • Loading…