Rovin Feb 6, 2014 lol dannawa saho oya rep dunne kiyala ekata ridenna deyak na ithin thiyena ekkenek ewwanan duka na
ප ප පැටියා Feb 3, 2014 මම නම් දැනට 70යි අරන් තියෙන්නෙ වැඩිම. එකෙක් දාල තිබ්බා ඌ ලක්සයක් ගත්තා කියලා. HNB ATm එකකින් ගනිං වැඩිම ලක්ෂයක් ගන්න පුලුවන් කියලා සිකුරිටි අන්කල්ගෙන් ඇහුවහම කිවුවා.
මම නම් දැනට 70යි අරන් තියෙන්නෙ වැඩිම. එකෙක් දාල තිබ්බා ඌ ලක්සයක් ගත්තා කියලා. HNB ATm එකකින් ගනිං වැඩිම ලක්ෂයක් ගන්න පුලුවන් කියලා සිකුරිටි අන්කල්ගෙන් ඇහුවහම කිවුවා.