prageeth119lk Mar 9, 2014 අපි දන්නෙත් නැ බන් ඔකුන්ට ලැජ්ජවක් නැ එක පාරක් ඔබාම එක්කද කොහෙදත් පික් වගයක් තිබුනෙ
prageeth119lk Mar 9, 2014 බ්රස් ස්ට්ට්රෝක් එකක් වගෙත් පේනවා යට හරියෙන් මොනා උනත් හොදටම රිදිච්ච එකෙක් වෙන්න ඇති අපි කප් එක ගන්න කන් බලාගෙන ඉන්න ඇත්තෙ
බ්රස් ස්ට්ට්රෝක් එකක් වගෙත් පේනවා යට හරියෙන් මොනා උනත් හොදටම රිදිච්ච එකෙක් වෙන්න ඇති අපි කප් එක ගන්න කන් බලාගෙන ඉන්න ඇත්තෙ
prageeth119lk Mar 9, 2014 සිරාවට බන් ඔවයි ගොඩක් ඉන්නෙ පොල් බුරුවො නෙ බන් මට නම් බැලුව ගමන් පෙන්නෙ එඩිට් කියලාඕකා එන්න පටන් ගත්ත කාලෙ ඉදන් තමයි මට ක්රිකට් එපාම වෙලා ගියෙ
සිරාවට බන් ඔවයි ගොඩක් ඉන්නෙ පොල් බුරුවො නෙ බන් මට නම් බැලුව ගමන් පෙන්නෙ එඩිට් කියලාඕකා එන්න පටන් ගත්ත කාලෙ ඉදන් තමයි මට ක්රිකට් එපාම වෙලා ගියෙ
prageeth119lk Mar 9, 2014 මාමා ගියාම මැච් පරාද වෙනවා, බැලුවෙ නැති නිසා ලංකාව දිනුවා කිව්වම රිදුන අනාතයෙක් එඩිට් කරන්න ඇත්තෙ
prageeth119lk Mar 8, 2014 මෙහෙත් හතර වටෙ ඉන්න පිස්සු යක්කු රතින්කඛ්ය(මේක ලියන්න ගියාම එපා වේ) දැම්මා ඕකත් එක වෙලාව්කට එපා වෙනවා
මෙහෙත් හතර වටෙ ඉන්න පිස්සු යක්කු රතින්කඛ්ය(මේක ලියන්න ගියාම එපා වේ) දැම්මා ඕකත් එක වෙලාව්කට එපා වෙනවා
prageeth119lk Mar 7, 2014 මොකට්ද බන් එක එකාට කරදර කරන්නෙඅනිත් එක මම කැමැති නැ එකෙක් අල්ලගෙන මඩවනවට එවා බලන් ඉන්න බැරි නිසා, එහෙම දෙවල් දැක්ක නිසා දැන් එපා වෙලා
මොකට්ද බන් එක එකාට කරදර කරන්නෙඅනිත් එක මම කැමැති නැ එකෙක් අල්ලගෙන මඩවනවට එවා බලන් ඉන්න බැරි නිසා, එහෙම දෙවල් දැක්ක නිසා දැන් එපා වෙලා
prageeth119lk Mar 7, 2014 මොකො උබ වැරහියට හිතුවද දන්නෙ නැ ඔය ව්අගෙ එවට කැමැති නැ කිව්වෙ, ඔය ත්රෙඩ් වල කල්ලි හැදෙන එකට