අපේ ඉස්සර ගම මිනිපේ බන් මට අපේ ගම් පැත්ත මතක් උනා මේක බලලා.....අපිට මේක දුකක් වගේ පෙනුනට එක ඒ මිනිස්සුන්ගේ එදිනෙද ජිවිතේ බන්.....මේ මිනිස්සුන්ට හාර්ට් ප්‍රොබ්ලම් නැහැ ...කොලස්ටරෝල් නැහැ ...සිනි නැහැ ...ගොඩක් මිනිස්සු ඔය වගේ කට්ටක් තමයි කන්නේ.....අපිත් ඉස්සර පුදුම කට්ටක් බන් කෑවේ ..