Rovin Apr 13, 2014 http://www.elakiri.com/forum/showpost.php?p=16515005&postcount=602 delmar sabana :D
U_knw_me Apr 13, 2014 නායකත්වය සඳහා වූ තරඟයේ ඉතාමත් සාමකාමිව තම චන්ද ව්‍යාපාර කටයුතු වල යෙදී දක්වපු සහයෝගයට අපගේ ප්‍රණාමය කඹ ඇදීමේ කටයුතු සඳහා තව දුරටත් අපි හා එක්වී සිටින මෙන් ඉල්ලා සිටින්නෙමු
නායකත්වය සඳහා වූ තරඟයේ ඉතාමත් සාමකාමිව තම චන්ද ව්‍යාපාර කටයුතු වල යෙදී දක්වපු සහයෝගයට අපගේ ප්‍රණාමය කඹ ඇදීමේ කටයුතු සඳහා තව දුරටත් අපි හා එක්වී සිටින මෙන් ඉල්ලා සිටින්නෙමු
U_knw_me Apr 13, 2014 ඔබ තරඟයේ එක් පිලක නායකයකු ලෙස තෝරා පත් වුවහොත් , ඔබේ පිල සඳහා සුදුසු නමක් යෝජනා කරන මෙන් ඉල්ලා සිටින්නෙමු
ඔබ තරඟයේ එක් පිලක නායකයකු ලෙස තෝරා පත් වුවහොත් , ඔබේ පිල සඳහා සුදුසු නමක් යෝජනා කරන මෙන් ඉල්ලා සිටින්නෙමු
U_knw_me Apr 12, 2014 ඔබව "මහා කඹ ඇදීමේ තරගයේ" නායකත්වය වෙනුවෙන් යෝජනා වී ඇති අතර ඒ සඳහා ක්‍රියාත්මක වන චන්ද විමසුම මේ අවස්ථාවේදී පහත thread එකේදී පැවැත්වේ ... http://www.elakiri.com/forum/showthread.php?t=1609632 චන්ද ව්‍යාපාර කටයුතු ඔබට අවශ්‍ය අයුරින් සාමකාමිව ගෙන යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු :D
ඔබව "මහා කඹ ඇදීමේ තරගයේ" නායකත්වය වෙනුවෙන් යෝජනා වී ඇති අතර ඒ සඳහා ක්‍රියාත්මක වන චන්ද විමසුම මේ අවස්ථාවේදී පහත thread එකේදී පැවැත්වේ ... http://www.elakiri.com/forum/showthread.php?t=1609632 චන්ද ව්‍යාපාර කටයුතු ඔබට අවශ්‍ය අයුරින් සාමකාමිව ගෙන යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු :D