rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උයා හුගාක් වෙනස් වෙලා :(
    ලගදි vm එකක් වත් දලා නැ
    ඔකුන් වගෙ එවුන් හරි නම් මස් කඩෙට දක්කන්න ඕනෙ:lol:
    ගොන්නු බන් විපක්ශෙ ශක්තිමත් නැලු ඒත් මුන් මලාට ජන්දෙ දිලා නැ ඔය වගෙ එවුන් ගැන කතා කරෙඅන එකෙන් අපෙ ලේ කොප වෙන විතරයි:dull: අත පය කැදුනා නම් සැපයි බන් මෙහෙම ලෙලෛ නැති වෙනවට වඩා :(ගොඩක් වෙලාවට කවන්නෙත් අම්මා:)
    එහෙමද:rolleyes:
    මාත් ඉතින් ඉන්නව. එළ එළ වැඩ කරද්දි ඉතින් වැඩිය වෙලාවක් නැහැනෙ :D
    quickbooks 2011/2010 wage ekak dipanko ban rccc :)
    activation ekakuth ekka :D
    loku udawwak
    ඔව්:dull: නොනදන්න එවුනුත් ඉන්නවා :(සම්හරු පරම්පරාගත හරක් එකයි අවුල:oo: මෙ බැන බැන ඉදලා මාමට ජන්දෙ දිලා අපු එවුන් ඉන්නවා:eek:
    හොදක්ත් නැ නැත්තෙත් නැ අතපයෙ ලෙලි නැත:lol: දැන් එල්ලන් ඉන්නවා:)
    Crisis (2014)බලපන් හොදයි වගෙ:)
    ඒක තමයි මාත් බැලුවෙ:lol: මට මානපෙ දෙන්න හරි හමන් එකෙක් හිටියෙ නැ එත් ආන්ඩුවට ඇර වෙන පක්ශෙකට කතිරෙ අහන්න හිටියෙ එත් යන්න උනෙ නැ:dull:මම නම් දැනගෙන හිටියා මෙහෙම වෙනවා කියලා ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිලු බන් මිනිස්සු හදන්න බැ:oo: මුන් බැන බැන හිටියට හොරාට ගිහිල &*^& දිල ඇවිල්ලා :angry:ඔව් එහෙම තමයි වෙන්න ඇත්තෙ ඔය 2009 උන සීන් එකක් කොලොබත් ඔය වගෙම වෙලා තිබුනා:lol:
    ඔව් බන්:dull: බලපන්
    මාමාට ද දුන්නෙ උබ:oo:ඒක නම් ඇත්ත බන් :( අපෙ රටෙ මිනිස්සු කොච්ච්ර බුද්දිමත්ද කියලා තෙරෙනවානෙ:rofl: මෙහෙ එවුන් කැමැති නැ බන් ඕකට කොහොමත් ගාල්ල කියන්නෙ උන්ට අමතක වෙච්ච නගරයක්:( එක පාරක් මමට ජ්න්දෙ දුන්නෙ නැ කියලා ටවුන් එකෙ පිදුරු දාල ගිහිල්ලා තිබුනා මෙ පාර නම් නැ උන්ම ඒ ටික කලා ඉවර ඇති:lol: ඇක්සිඩන්ට් උනා :dull: මම කරන්නම දෙයක් නැති නිසා හැම මගුලම බලනවා මෙක නම් එච්ච්ර අවුලක් නැ වගෙ(දැනට):)
    මාමට දැන්නවන්න ජන්දෙ දාන්න යන්නෙ හිටියෙ :( ඒත් යන්න උනෙ නැ බන් ටික දව්සක ඉදන් අත පය එල්ලන් ඉන්නෙ, ඔතනට ගියොත් දකින එවුන්ගෙ ප්‍රශ්නවලට උත්තර දිලාම එපා වෙ:dull:
    ඒකනෙ බලපන් කිව්වෙ, මම කිව්ව එකක හරි නැති වෙන්න විදියක් නැ:cool:
    The 100 බලන්න පටන් ගත්තා:rolleyes:
    එල එල අවුලක් නෑ..... උඹේ වැඩ ටික හරි‍යට කරගනින්කෝ..... :D
    උඹ ඉන්නවා නේද......මං හිතුවා එලකිරි‍ය හැර ගිහින් කි‍යලා.....:rofl:
  • Loading…
  • Loading…
  • Loading…