ඒක තමයි මාත් බැලුවෙ

මට මානපෙ දෙන්න හරි හමන් එකෙක් හිටියෙ නැ එත් ආන්ඩුවට ඇර වෙන පක්ශෙකට කතිරෙ අහන්න හිටියෙ එත් යන්න උනෙ නැ

මම නම් දැනගෙන හිටියා මෙහෙම වෙනවා කියලා ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිලු බන් මිනිස්සු හදන්න බැ

මුන් බැන බැන හිටියට හොරාට ගිහිල &*^& දිල ඇවිල්ලා

ඔව් එහෙම තමයි වෙන්න ඇත්තෙ ඔය 2009 උන සීන් එකක් කොලොබත් ඔය වගෙම වෙලා තිබුනා

ඔව් බන්

බලපන්