U_knw_me
Reaction score
639

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    ඵ් මතකය විතරයි…………..


    නුඹ සඳක් වෙලා පායා
    මට ඵළිය දුන් වගයි
    නුඹ සඳක් සේ ම බැස යයි
    මට ඉතිරි කඵවරයි
    මට මතක ඵපමණයි……


    සඳ ඵළිය අයිති ලොවටයි
    සඳ අයිති අහසටයි
    පිණි කඳුඵ බිංදු විතරක්
    මේ බිමට වැටෙනු ඇයි
    මට උරුම එපමණයි……
    කණාට මැණිකක් පය වැදුනත් ඉන් ඵලක් නැත. එනමුදු එහි අගය බාල වන්නේ නැත...ආදරයේ අරුත දන්නේ සැබෑ පෙම්වතුන්ය. රැවටිලිකාරයන් සිටියද සැබෑ ආදරය සදා පවතියි....
    මේහ්....
    තෝ නොවෙයි නේහ් කසාද බදින්නේ.......
    ෂෝ එක කරපිය.....මුං දැන් දැන් ග්‍රීස් ගා ගත්ත ආදො වගේ ලිස්සනවා රේඩියෝ එකෙන්.......:මළ පැන්න මූණ:
    අර ත්‍රෙඩ් එකට උදව් කරන්නම්. ඉන් බොක්ස් එකේ වටින දේවල් තියනව බං. බලල-කරල ඩිලීට් කරන්න ඕන.
    මේ සිකුරාද ෂෝ එක හරි නේද?
  • Loading…
  • Loading…
  • Loading…