රපුන්සලේ ආදරයට කවි ලියවෙන කොට
ඔයා ඇවිත් සිතට මගේ හරි මිහිරියි මට
නොදැක ගෙවෙන එක මොහොතක් කල්පය තරමට
දුක් දෙන්න එපා සඳවතියේ මගෙ හුස්මත් නුඹ හට
ඔයා ඇවිත් සිතට මගේ හරි මිහිරියි මට
නොදැක ගෙවෙන එක මොහොතක් කල්පය තරමට
දුක් දෙන්න එපා සඳවතියේ මගෙ හුස්මත් නුඹ හට

දැන් එවල තියෙනව කියල දැක්කෙ 



වැඩිය හිතන්න යන්න එපා. අංගොඩ එක්කන් යන්න වෙයි