අපි කොහෙටත් කරේ කුරියර් තමා.... බදුල්ලේ මගේ යාළුවෙක් ඉන්නවා..... එයා අතට තමා බඩු එවන්නේ.... එයා චෙක් කරලා තමා කස්ටමර්ට දෙන්නේ...... මොකද කුරියර් ඩැමේජ් කතා එහෙම ආවොත් කියලා.....

මේක නම් කුරියර් කරන්න බයයි.... ලෑම්ප් එක එහෙම සෙත්ත පෝච්චි උනොත්....
ගෙනල්ලම දෙන්නම්. ඒක අවුලක් නෑ.... බදුලු විසිට් එකක් දැම්මේ නෑ අවුරුදු 3කින් විතර..... මොඩල් නම්බර් එක මම බලලා කියන්නම් හරියටම..... ඔය ගානට වඩා අඩුවෙන් ඒසර් එහෙමත් එනවා..... ඒත් ඩියුරබල් නම් එප්සන් තමා.....
