Elysium May 26, 2014 ha ha oka kiyana thibe awrudu 7kata kalin appa lman e kale hithan hitiye akki boy kenek kiyala
Dreams001 May 24, 2014 :O oya kohomada eka hoyagatthe ??? ou laawata banda ithin kohomada ithin oyage jeewithe?
Dreams001 May 19, 2014 hehe ehema thama me dawas wala boothayek wela inne ekai.pothe hatiyata wada karanwa
mottaya May 15, 2014 ඔව් ඕයි.. එපා උනා.. ඊයෙ ගියා.. රෑ 1.30යි එනකොට.. අද ගියේ නෑ.. කම්මැලි හිතුනා.. ගෙදර ආපු එකේ ගෙදරත් පොඩ්ඩක් ඉන්න එපැයි.. මොකෝ ඔය පැත්තෙ වෙන්නෙ?
ඔව් ඕයි.. එපා උනා.. ඊයෙ ගියා.. රෑ 1.30යි එනකොට.. අද ගියේ නෑ.. කම්මැලි හිතුනා.. ගෙදර ආපු එකේ ගෙදරත් පොඩ්ඩක් ඉන්න එපැයි.. මොකෝ ඔය පැත්තෙ වෙන්නෙ?
mottaya May 15, 2014 මොන තෑගිද ඕයි.. රුපියල් 1000යි හම්බුනෙ.. මෙලෝ රහක් නෑ.. ඒ මදිවට උණ හැදිලත් හිටියා සතියක් විතර.. දවස් 10යි නිවාඩුව තිබ්බෙ.. අසයිමන්ට්ස් වගේකුත් තිබ්බ සබ්මිට් කොරන්න..
මොන තෑගිද ඕයි.. රුපියල් 1000යි හම්බුනෙ.. මෙලෝ රහක් නෑ.. ඒ මදිවට උණ හැදිලත් හිටියා සතියක් විතර.. දවස් 10යි නිවාඩුව තිබ්බෙ.. අසයිමන්ට්ස් වගේකුත් තිබ්බ සබ්මිට් කොරන්න..
mottaya May 15, 2014 මොන අවුරුදුද හලෝ? මට අවුරුද්දත් එක්කම එපා වෙලා හිටියෙ.. වෙන එක්කෙනෙක්ට විශ් කරන්න මට සුබ වෙන්න එපැයි..
මොන අවුරුදුද හලෝ? මට අවුරුද්දත් එක්කම එපා වෙලා හිටියෙ.. වෙන එක්කෙනෙක්ට විශ් කරන්න මට සුබ වෙන්න එපැයි..