rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒක නම් සිරා මෙකයි මචන් අනිත් හේතුව රට යන එවුන්ගෙ කට්ට කැවත් ඒ කට්ට වටිනා කමක් තියෙනවා මෙහේට වඩා බලප්න් පඩි වල වෙනස:)
    මමත් එහෙමයි බන් :yes:
    ඔව් බලමු මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්:rolleyes:
    අදුනන්නෙ නැති එවුන් උනත් මිනිස්සු නෙ සිම්පල් වැඩකට ගානක් ගන්න්ව කියන්නෙ මගෙ අවුලක් වගෙ:nerd:
    මාසෙට මැසිමකට දෙකකට වගෙ වින්ඩොස් දානවා 4න් පිසි වගෙ එවා 2-3ක මොනාම හරි අවුල්ක් කියල උස්සන් එනවා දැනට 7-8 දෙනෙක් ඉන්නවා මාස 3න් 3නට ව්අගෙ පිසි එක කෙලව ගන්න සහ මම නිකන් බලල කරන්න පුලුවන් දෙයක් කරන:oo:
    ඔව් බන් වෙනඑකෙක්ගෙ වගෙ වැඩෙ කරන්න වෙන්නෙ:baffled:
    පට්ට සීන් එක ඔ‍යි එදා එකිගෙ රුම් එක උඩ තට්ටුවෙ අම්මලා පහල ටිවි බලනවා පැයකට වඩා මම රුම් එකෙ හිටියා බල්ලෙක් වත් බලන්න අවෙ නැ නිකමට වත් ,මම් හොද හින්දම් හොදයි:P
    ඔව් බන්:( අපෙ එවුන් කියන්නෙ මේක තරම් හොද රටක් තව නැ කියලා:lol: ඔය ගොඩක් එවුන්ට ලොකු වෙන කොට ලංකාව එපා වෙන්නෙ පොඩි කාලෙදි උන්ගෙ ඔලුව පුරවන්නෙ ඉවත් දමන් දලුව උවද දලු දා යලි පැලවෙන කිසිම ස්ව්භාවික විපතක් නැති ලොකේ ඉන්න හොදම් මිනිස්සු ඉන්න රට මේක කියලා ඒත් උන්ට තේරෙන කාලෙ ආවා එවා ඔක්කොම පට්ට පදුරු බොරු කියලා දැන ගත්තම මේක එපා වෙන අහන්න දෙයක්ද:dull::rofl:

    සිරා බන් ඒකට හිටපු එවුන් පුකට පිහියෙන් අනින්න හදනවා:lol:

    අඩො මට පට්ට විදියට වැඩ තියෙනවා කොම්පියුටර් රෙපයාර් කරන්න වගෙ ගොඩක් එවුන් කියන්නෙ ශොප් එකක් දාපන් කියලා :)
    උබ දන්නවද මට බිස්නස් හරි යන්නෙ නැ බන් ගනං කියන්න බැ:(
    දවසක් එක නංගි කෙනෙක්ගෙ( නංගි කිව්වට මගෙ වයස වගෙ) මැශිමක් හැදුවා රැ 8.30ට විතර මම ජෝක් එකට වගෙ කිව්ව සර්විස් චාර්ජ් ගැන පස්සෙ මේකි අහනව කීයද කියලා :baffled:මම කිව්ව පිස්සුද මේවට ඔයාගෙන් සල්ලි ගන්න පුලුවන්ද කියලා පස්සෙ අරකි අහපි එහෙනම් ඔයාට මොනාද ඕනෙ කියලා:baffled: මට ලිංගික අල්ලසක් දෙන්නද කෝහේද හැදුවෙ:P එදායින් පස්සෙ එහෙ ගියෙ නැ මම බයටම:lol:
    ඔබටත් පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!
    අනෙ මන්දා බන් සමහර විට අනිත් රටවලත් ඔහොම වෙන්න ඇති:dull: මතකද ස්කෝලෙ යන කාලෙ අපි 8-9 ඉන්න කොට අපිට වඩා ලොකු පන්ති වල උන් අපිට පාට් දානවා ඒත් අපි ලොකු පන්තිවලටා ගියාම කරන්නෙත් ඕකමයි:rofl: මම නම් ටිකක් ඒ වගෙ ඒකම එකාටයි ගැහුවෙ පොඩි පන්තියක හිටිය ඒකත් උගෙ වැරද්දකට (තාමත් ඌ කොහෙ දි හම්බ උනත් අයියෙ කියල කත කරනවා:(

    ඔව් ඒක තමයි දැන් කරන්න යන්නෙ:)
    -- ඔබටත් පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!! --
    ඔව් බන් හැමතැනම ඔහොමයි:oo:
    ඒක තමයි කරන්න හදන්නෙ :)බැහැලම ක්‍රන බිස්නස් නම් ඉතින් මිනිරක් හරි මැනික් පතක් හරි පටන් ගන්න වෙනවා:P
    ඔබටත් පවුලෙ සැමටත් සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
    අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
  • Loading…
  • Loading…
  • Loading…