hacker T Jun 22, 2014 http://www.elakiri.com/forum/showthread.php?t=1613694&page=565 එහා මෙහා පිටු බලනු
sdlrs6 Jun 22, 2014 ඒකනේ සිස් කියන්නේ ඕවා ගැන වැඩිය හිතුවාම තවත් වැඩි වෙනවා ඕවානම් මොනාද සිස් එකපාරටම නැති උන නිසා බැලුවෙ මන්
ඒකනේ සිස් කියන්නේ ඕවා ගැන වැඩිය හිතුවාම තවත් වැඩි වෙනවා ඕවානම් මොනාද සිස් එකපාරටම නැති උන නිසා බැලුවෙ මන්
sdlrs6 Jun 19, 2014 hama ekakma ikmanata wisadenna kiyala pathanawa ekada me patthe wadiya awe naththe :O
Vladimir Putin Jun 12, 2014 මෙවුන් මැරිලා ආයෙ විනාඩි දහය නවය පහු උනායින් පස්සෙ පණ ගන්නෙ කොහොමද ? විස්තර කරපන්කො බන්. මැරිලා ආයේ පණ ගන්නේ කොහොමද හාර්ට් එක නැවතිලා වෙලාව ගිහින්නෙ. මැෂින් එකෙ ලෙ ගමනාගමනය කරාට පණ එන්නෙ කොහොමද මුන් මැරිලානෙ. http://www.elakiri.com/forum/showthread.php?p=16769068
මෙවුන් මැරිලා ආයෙ විනාඩි දහය නවය පහු උනායින් පස්සෙ පණ ගන්නෙ කොහොමද ? විස්තර කරපන්කො බන්. මැරිලා ආයේ පණ ගන්නේ කොහොමද හාර්ට් එක නැවතිලා වෙලාව ගිහින්නෙ. මැෂින් එකෙ ලෙ ගමනාගමනය කරාට පණ එන්නෙ කොහොමද මුන් මැරිලානෙ. http://www.elakiri.com/forum/showthread.php?p=16769068
Princess Rapunzel May 16, 2014 යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ තනිව හැසිරෙන්නාවූ සිරුරක් නැත්තාවූ ශරීර ගුහාවේ නිදන්නා වූ මේ සිත සංවර කරත්ද ඔවුහු මර බැම්මෙන් මිදෙත්. (ධම්ම පදය)
යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ තනිව හැසිරෙන්නාවූ සිරුරක් නැත්තාවූ ශරීර ගුහාවේ නිදන්නා වූ මේ සිත සංවර කරත්ද ඔවුහු මර බැම්මෙන් මිදෙත්. (ධම්ම පදය)