rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ow yako anith pc wala net wada mage eke na :(
    wena ekekge cable ekak gahuwama wada ban
    macho podi case ekak mage office eke pc eke unidentified network kiyala watenawa network nane :(
    wena cable ekak gahuwama hari yanawa :(
    moko karanne ban
    හ්ම්ම් හ්ම්ම් වෙන මොකක හරි හොයාගන්න වෙනවා :)පරන එවා නැ නෙ බන් බලන්න අහු වෙන අහු එන එක බැලුවා නෙ:dull:
    එපා වෙනවා බන් වහින එක අද දවල් කරන්ට් එක ගියා බැලින්නම් පාරෙ වයර් එකක් ගැලවිලා උන් ඒක හැදුවෙ හවස :angry:
    ඔව් ඒ උනාට දැන් එන ගොඩක් එවා ෆොටො කොපි වගෙ:rofl:
    ඔව් සම්හර එවා අවුල් තමයි කතාව ටිකක් වටෙ යන සව්භාවයක් ආවා සමහර වෙලාවට:dull:
    වහිනාවදත් අහනවා කොයි වෙලෙත් චුරු චුරුව
    දැන් මහ හෙනයකුත් ගැහුවා නෙට් ඩිස්කනෙක්ට් උනා:dull: හැමතැනම මෙහෙමයි ලු බ
    ඒකෙත් තිබුනද:dull: අනෙ මන්ද බන් මුනුත් දැන් ලංකාවෙ උන් වගෙ:oo:
    බලපන් බලපන්:) ඕකත් ටිකක් අවුල් වෙනවා:P
    හිතුව තරම් ගතියක් නැ බන් ටිකක් black sails එකෙ වගෙ සීන් එකක් තියෙන්නෙ ඒකම ලොකෙශන් එකද කෝහෙදත්:dull:
    එල එල:)
    නැ බන් අද බැවා හෙට තමයි බලන්න වෙන්නෙ:)
    :lol: " අපි" ගැලපෙනම වචනෙ උබ කිව්වෙ
    මෙහෙ කූරි ගහනවා :) කොම්බුව වගෙ වෙන නිසා වෙන්න ඇති:rofl:

    ෆාර්ගො ත් මරු (වොට්සන් ඉන්නෙ) ඇත්ත කතාවක් පාදක කරගෙන හදලා තියෙන්නෙ:P
    ඒක පාර:cool:
    :P අපි හදන එව්ව කුරි ගැහුවත් උඩ යනවා එහෙමෙ හදන්නෙ කුරි ගැහුවෙ නැත්නම් ආත්ල් එකක් නැති නිසා:rofl:
    මටත් හරියට මතක නැ බන් අන්තිම ටික එක පාරට වගෙ ඉවර උනෙ කැන්සල් වෙන්න ඇති සමහර විට, කතාව හරියට ඉවර උනෙ නැ:dull:
    Penny Dreadful (2014)

    Fargo (2014)

    මේ දෙක බලපන් :)
  • Loading…
  • Loading…
  • Loading…