ලැබෙන්නෙ නැති එක ගැන දුකක් නැ බන් මට මහ ලොකු බලාපොරොත්තු නැ නෙ

ඒත් ඒක දුකෙන් ඉන්නවා කියලා දැන දැන ආතල් එකෙ ඉන්න බැ

මෙහෙත් දැන් අඩුයි වෙනදා කොයි වෙලාවෙ බැලුවත් මොකෙක් හරි අපෙ ගෙදර

මමත් 2007-8 වගෙ ඉදලා ඩිවිඩි ගෙන්නෙ නැ හාර්ඩ් එක ෆුල් බන් එකක් බාද්දි එකක් අයින් කරනවා
