sdlrs6
Reaction score
921

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මාසයක් විතර උබට නෙට් නැතිවෙන්න ඕනේ:rofl:
    උබවගේ එකෙක් ගත්තොත් මාවත් පන්නලා දායි:lol:
    එහෙමද එහෙනම් උබට නෙට් නැතිවෙයි නේ:rolleyes:
    ගන්න එකක් නෑ බන්:dull:.ගත්තා එකාත් මෙලෝ දෙයක් දන්නේ නෑ ඌට පුරුදු කරන්නත් වෙලා තියෙන්නේ අපිට:rofl:
    කේබල් තියෙනවා ශොප් වල එකක් අරගනින් ඔෆිස් ඉවරවෙලා එනකොට අරන් වරෙන්:rolleyes:
    දෙන්නෙක් අස්වුනේ එකෙක් ගත්තා :dull:
    කේබල් එකක් හොයාගනින් කේබල් එකේ තමා අවුල තියෙන්නේ:rolleyes:
    කනෙක්ටරේ ඇතුලේ තියෙන වයර් කැඩුනාට කතිරයක් වැටෙන්නේ නෑ:no: කනෙක්ටරේ ප්ල්ග් වෙලා නැත්තම් කතිරේ වැටෙන්නේ:oo:.
    මම නම් ෆිල්ම් බලපු කාලයක් මතක නෑ:dull:
    "wena cable ekak gahuwama hari yanawa :("
    දැනුයි මේක දැක්කේ:baffled:
    කේබල් එකේ වයර් එකක් කනෙක්ටරෙන් ගැලවිලා ඇති:rolleyes:නැත්තම් කැඩිලා ඇති:dull:
    ඕකට කරන්න දෙයක් නෑ බන් වෙන කේබල් එකක් හොයාගනින්:oo:.නැත්තම් උබ නෙට් ගිහින් ඉවරයි:P
    උබලාගේ IT බුවාට කියපන්:nerd:
    රවුටර් එකේ ලයිට් පත්තුවෙනවාද :rolleyes:
    වැස්ස හන්දා නෙට් ලයින් අවුල් ඇති බන් ටිකකින් හරියයි
    ලැබෙන්නෙ නැති එක ගැන දුකක් නැ බන් මට මහ ලොකු බලාපොරොත්තු නැ නෙ:)
    ඒත් ඒක දුකෙන් ඉන්නවා කියලා දැන දැන ආතල් එකෙ ඉන්න බැ:dull: මෙහෙත් දැන් අඩුයි වෙනදා කොයි වෙලාවෙ බැලුවත් මොකෙක් හරි අපෙ ගෙදර:oo:
    මමත් 2007-8 වගෙ ඉදලා ඩිවිඩි ගෙන්නෙ නැ හාර්ඩ් එක ෆුල් බන් එකක් බාද්දි එකක් අයින් කරනවා :P
    ලව් සික්
    ඔව් සමහර වෙලාවට ස්තියට 2පාරක් විතර එනවා:oo:
    ඒක කලත් ඔය ටිකම තමයි :rofl:
    මගෙ තියෙන්නෙ 80යක් බන් ඒක ෆුල් ත්ව 20යකට වින්ඩොස් දාගෙන දුව්න්නෙ:lol: මෙහෙ ඉන්න උන් සතියකට සැරය්ක් ඇවිත් අරන් යනවා:dull:
    ඉතාම දුකසේ කාලය ගෙවනවා:(
    දැන්ම පටන් ගනින් සැහෙන්න තියෙනවා නෙ :P
    නෙදකින් අපිට කෝහෙද ඒ වගෙ යාලුවො:( ඉන්නෙ උබල වගෙ එවුන් අපෙ තියෙන දෙයක් උස්සගෙන යන:rofl:
    මම හිතුවෙ වඩ්ඩා කියලා:Phari waradi මොකක්ද යකො මේ කුනුහරුපෙ:baffled:හරිහො වැරදි දෙනෙක් එකක් කියපන්:oo:
    උබ වැරදි කොනෙන් අල්ලගෙන:dull:කොහොම උනත උබල ඔක්කොම එකයි:rofl:
    ඌ wadda(වැඩ්ඩා) wadhdha නෙමෙයි:oo:
    උබත් පැවතෙන්නෙ අර වැද්දොන්ගෙන් බන අහලා ජේතවනාරාමෙට ගල් ගහපු එකාගෙන්ද:lol:
  • Loading…
  • Loading…
  • Loading…