ncpasan
Reaction score
2,826

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මමත් මේ දවස් වල ඇල්වතුර නිවලා බොන්නේ...............:cool:
    අම්මටසිරි මරුනේ දවස් කියක්ද,අපි දවස් 3කට යන්නේ
    අර කැළ*ය චන්ඩි බබා ඔය පැත්ත අල්ලලා තියෙන්නේ,:P
    ඒ හැබැට ඕකා අහුවෙලා මාවත් අල්ලල දෙන්න හදනවද දන් නැ,
    යන්න ඕනා ලෝන් ට්‍රිප් එකක් :cool:
    ඒ වගේ :පී:
    කස්ටිය එක්ක ඔත්තුවක්වත් දුන්නද...?
    මගුලක් කියනවා ඔයා,
    දැන් අපේ ගෙට උඩින් නිතරම යන්නේ හෙලිකොප්ටර්.....:rofl::baffled:
    මේ කාලේ හැටියට බය හිතෙන්නේ නැද්ද....:P
    ඇයි බන් උබ ප්‍රිමියර් එකට ගියෙ නැද්ද.... :dull:
    නෑ බන් අවුල් නෑ..... දෙවැනි එක තාම බැලුවෙ නෑ බලන්ඩ ඕනෙ.....
    ඔව් සොන්නයො.. එන්න වෙන්නෙ නැහැ..
    තො තාම මලේ නෑනෙ?:(
    නැත පුතා ලද දෙයින් සතුටු වීමෙ වෙන්නෙ ආසව ඇතිවීමයි:dull: කල යුත්තෙ ලද දෙයින් සතුටු වීම නොව නොලද දෙයින් දුක් නොවි සිටිමයි එයින් සදාකලික සතුටක් ලගාකරගත හැක:rofl:
    එල එල:)
    නැ අවුලක් නැ උබ හොයන සැනසීම එතන තියෙනවා නම්:P
  • Loading…
  • Loading…
  • Loading…