ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය! සොන්නාති සොන්නය!! පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
තා වැනි නිඝණ්ඨයින් හට හෙළුයෙන් වැනෙන්නට කියා දෙනවාට වඩා ඇස්කිමෝවරුන්හට පොල් ගස් නැගුමට උගැන්වීම යහපති. තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!