සිංහලයට මේ රට ගැන නෑ අගේ
පිටරට උන් මෙහෙ රජ වෙනවා
කන්න බොන්න ගමකට තිබුණත් මෙහේ
ඒ ඔක්කොම පිටින් ගේනවා
කම්මැලිකම රට වටේම පිරිලා තියෙන්නේ
සබන් වුණත් නිකන් දුන්නොතින් මුන් කන්නේ
කට ඇරියොත් බොරුම කියනවා
ළඟින් ගියොත් කනත් කපනවා
ලංකාව කියලා මේ රටට කියනවා
දවසක මුන්ටික වලපල්ලට යනවා