chathupatiya Jul 21, 2014 මචන් ඔය හැම කවි සෙට් එකකම ලින්ක් එක ඔතන තියෙනවා, අදාල නම ක්ලික් කරපන්, නිකන්ම කවි සෙට් එක මතුවෙයි. . .
මචන් ඔය හැම කවි සෙට් එකකම ලින්ක් එක ඔතන තියෙනවා, අදාල නම ක්ලික් කරපන්, නිකන්ම කවි සෙට් එක මතුවෙයි. . .
යාළුවා Apr 28, 2014 ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී නුඹට සිත බැදි කාරණේ මා තවම සොයන්නෙමී... කතරෙ වැලි කැට හිරුට පෙම්බැද ඇතත් ලෝ දහමින් සොදුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණමෙන් ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම් කරනුබැරි තහනම් සදට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම් හිරුටපෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකිද යම් නුඹට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම් පුදුමවෙයි නුඹ නම්
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී නුඹට සිත බැදි කාරණේ මා තවම සොයන්නෙමී... කතරෙ වැලි කැට හිරුට පෙම්බැද ඇතත් ලෝ දහමින් සොදුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණමෙන් ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම් කරනුබැරි තහනම් සදට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම් හිරුටපෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකිද යම් නුඹට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම් පුදුමවෙයි නුඹ නම්
randy6667 Apr 24, 2014 Homeland. Da vinchi's Demons,Kyle Xy.Roswell,Banshee,Black Sails,Ressurection etc