හැංගි හැංගි වෙස් බැඳීම හා හඳ එලියේ නැටීම
හිතේ තියන තිත්ත ඇත්ත ලිව්වොත් මඩකරියෝත් මඩ කයි!.
කොහේදෝ ඉඳගන සරණාගත වෙලා, අපේ ගෙදරට රිංගලා කාලා , බීලා ඊට පස්සේ හිමිහිට බේද ඇතිකරලා, කොටවලා අන්තිමේදී රණ්ඩු වෙලා මඩ ගහලා ආයේ ඔය ගුබ්බෑයමට එන්නේ නෑ කියපු ලංසි ආතා වෙන වෙස් මූණක් දාගෙන ගෙදරම රිංගලා හිටිය බව දැනගත්තාම මොකද හිතෙන්නේ.
තමන්ට හෙවන දීපු, ශිල්පය දීපු මිනිහෙක් එක්ක, එකම රටක එකම බිල්ඩිමේ ඉද්දි, අරයා ගැන අහපුවාම, අනේ එයා ඉන්නේ හුඟක් ඈත කියලා අනිකා දන්නේ නෑ වගේ ඉඳගන, තනියම ගමන් යන, මිනිසුන් කොටවන අය ගැන ඇත්ත දැන් එලිවෙන කොට මොකද හිතෙන්නේ.
තමන් මහා ශ්‍රද්ධාවන්තයෙක් කියලා හිතාගන අනුන්ගේ වැරදිම කිරන ,කන්නාඩියකින්වත් තමන් නොදකින මිනිස්සු ගැන මොමවද කියන්නේ ?
මේ මිනිස්සු නෙමේ චුත වෙන්ඩ බැරිව තැන තැන ඇචිදින ප්‍රේත අවතාර කියලා බණේ කියන්නේ. අසූහාරදාහේ පහන් පිංකම් අසූහාරදාහක් කරලා පීං දීලාවත් ගොඩදාන්න බැරි ලොස් වෙච්ච ආත්ම.
අසේවනාච බාලා නම්