crazybuddy Jul 30, 2014 හිත හදාගන්න පුළුවන් බං ටික දවසක් යනකොට.. දැන්ම බෑ.. උඹ ශොක් එකේ ඉන්න නිසා.. තෝ ජොබ් එකක් කරන්නෙ නැද්ද..
හිත හදාගන්න පුළුවන් බං ටික දවසක් යනකොට.. දැන්ම බෑ.. උඹ ශොක් එකේ ඉන්න නිසා.. තෝ ජොබ් එකක් කරන්නෙ නැද්ද..
crazybuddy Jul 30, 2014 ඉතිං දැන් කොල්ලෙක් ඉන්නවා නම් මොකටද උඹ දුක් වෙන්නෙ.. ඔව් බං අමුතු ඩයල් ඉන්නවා.. මේක නම් ඉතිං උඹට හොයන්න හම්බවෙන්නෑ ආත්මෙකට.. ලංකාවෙ කෙල්ලෙක් තමයි..
ඉතිං දැන් කොල්ලෙක් ඉන්නවා නම් මොකටද උඹ දුක් වෙන්නෙ.. ඔව් බං අමුතු ඩයල් ඉන්නවා.. මේක නම් ඉතිං උඹට හොයන්න හම්බවෙන්නෑ ආත්මෙකට.. ලංකාවෙ කෙල්ලෙක් තමයි..
crazybuddy Jul 29, 2014 ගණන් ගන්න එපා බං.. මමත් ඔයිට වඩා කෙලවගෙන තියෙනවා බොක්කෙන් ලව් කරන්න ගිහින්.. ඕවා ඔහොම තමයි.. කෙල්ලො කියන ජාතිය විශ්වාස කරන්න බෑ..
ගණන් ගන්න එපා බං.. මමත් ඔයිට වඩා කෙලවගෙන තියෙනවා බොක්කෙන් ලව් කරන්න ගිහින්.. ඕවා ඔහොම තමයි.. කෙල්ලො කියන ජාතිය විශ්වාස කරන්න බෑ..