Robinhood wage ekek Aug 15, 2014 උබ දැන් කොටන්න කලින් විචාරයක් කොලාද මම TDM ගහන්නේ නෑ බන් , අනික් එකා ඉන්නවා තම එළකිරි කින්ඩි නං ගණන් ගන්න එපා බොලව් ඇනිවේ නයිස් ටෝ මාට්ටු
උබ දැන් කොටන්න කලින් විචාරයක් කොලාද මම TDM ගහන්නේ නෑ බන් , අනික් එකා ඉන්නවා තම එළකිරි කින්ඩි නං ගණන් ගන්න එපා බොලව් ඇනිවේ නයිස් ටෝ මාට්ටු
Robinhood wage ekek Aug 15, 2014 ලොල් යකෝ ......... මට පෙන්නේ උබටත් වැරදිලා මටත් වැරදිලා ... මම kalani නෙවෙයි බන් .. උබ නෙවෙයිද S&D cS|gangster ගු කෝටියයි
ලොල් යකෝ ......... මට පෙන්නේ උබටත් වැරදිලා මටත් වැරදිලා ... මම kalani නෙවෙයි බන් .. උබ නෙවෙයිද S&D cS|gangster ගු කෝටියයි
crazybuddy Jul 30, 2014 අපරාදෙ බං මං ගේම් එක මැකුවනේ.. උඹ ඇසසින් ක්රීඩ් බ්ලැක් ෆ්ලැග් ගැහුවද..? මට ඇසෙසසින් ක්රීඩ් ප්ලේ කරන්න තේරෙන්නෑ බං..
අපරාදෙ බං මං ගේම් එක මැකුවනේ.. උඹ ඇසසින් ක්රීඩ් බ්ලැක් ෆ්ලැග් ගැහුවද..? මට ඇසෙසසින් ක්රීඩ් ප්ලේ කරන්න තේරෙන්නෑ බං..
crazybuddy Jul 30, 2014 ඕක දැක්කා බං.. අන්තිමට යන සිංදුවනේ.. ඉතිං මං හමුදාවෙ උන්ගෙ පැත්ත තෝරගත්තෙ.. ඔය ගිටාර් ගහන නාකියගෙ පැත්ත තෝරගත්තොත් මොකෝ වෙන්නෙ..? ඇයි බං මුන් ඔක්කොම අන්තිමට එකට නටන්නෙ.. සමහර උන් මැරෙනවත් එක්කනේ..
ඕක දැක්කා බං.. අන්තිමට යන සිංදුවනේ.. ඉතිං මං හමුදාවෙ උන්ගෙ පැත්ත තෝරගත්තෙ.. ඔය ගිටාර් ගහන නාකියගෙ පැත්ත තෝරගත්තොත් මොකෝ වෙන්නෙ..? ඇයි බං මුන් ඔක්කොම අන්තිමට එකට නටන්නෙ.. සමහර උන් මැරෙනවත් එක්කනේ..
crazybuddy Jul 30, 2014 ඒකෙ කතාව වෙනස් වෙනවද බං අපිට අර සමහර තැන් වලදි තෝරගන්න දෙනවනේ හමුදාවෙ එකාද අරූද කියලා.. ඒකෙ අපි අර නාකියගෙ පැත්ත තෝරගත්තොත් කතාව වෙනස් වෙනවද..?
ඒකෙ කතාව වෙනස් වෙනවද බං අපිට අර සමහර තැන් වලදි තෝරගන්න දෙනවනේ හමුදාවෙ එකාද අරූද කියලා.. ඒකෙ අපි අර නාකියගෙ පැත්ත තෝරගත්තොත් කතාව වෙනස් වෙනවද..?
crazybuddy Jul 30, 2014 Warfighter මරු.. ඒක මාත් ගැහුවා.. Farcry වන් එක නම් ගැහුවා ඉස්සරම.. දෙවෙනි එක නම් ගූ හැත්තෑවයි.. තුන්වෙනි එක නම් පට්ටම සුපිරියි බං.. මරු ගේම් එක.. හිට් මෑන් අලුත් එකත් මරු.. ස්ප්රින්ටර්සෙල් බ්ලැක් ලිස්ට් එකත් සුපිරි..
Warfighter මරු.. ඒක මාත් ගැහුවා.. Farcry වන් එක නම් ගැහුවා ඉස්සරම.. දෙවෙනි එක නම් ගූ හැත්තෑවයි.. තුන්වෙනි එක නම් පට්ටම සුපිරියි බං.. මරු ගේම් එක.. හිට් මෑන් අලුත් එකත් මරු.. ස්ප්රින්ටර්සෙල් බ්ලැක් ලිස්ට් එකත් සුපිරි..
crazybuddy Jul 30, 2014 http://imgur.com/ ඕකට පික් එකක් අප් කරලා බලපං වේසි.. :( අප් කරන්න කලින් නමයි, අප් කලාට පස්සෙ නමයි බලපං.. වෙනස් වෙනවා..
http://imgur.com/ ඕකට පික් එකක් අප් කරලා බලපං වේසි.. :( අප් කරන්න කලින් නමයි, අප් කලාට පස්සෙ නමයි බලපං.. වෙනස් වෙනවා..
crazybuddy Jul 30, 2014 ආ.. ඉතිං මොකක් හරි ඩිග්රියක් හෝ කෝස් එකක් කරපංකො.. ගෙදරට වෙලා ඉන්නැතුව.. ඒක තමා හොඳම වැඩේ.. සිරාවටම කිව්වෙ හුට්ටො..
ආ.. ඉතිං මොකක් හරි ඩිග්රියක් හෝ කෝස් එකක් කරපංකො.. ගෙදරට වෙලා ඉන්නැතුව.. ඒක තමා හොඳම වැඩේ.. සිරාවටම කිව්වෙ හුට්ටො..