isuru_feat
Reaction score
547

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බලන් ඉදලා වැඩක් නෑ... මම අද කේස් එක්ළ ඕපන් කළා.... කරන්න දෙයක් නෑ... දවස් 30 එනවා කියුවා දැන් 35ක් ඉල්ලනවා... හෙටට 35යි,,, ඇදගෙන යනවා කේස් එක සල්ලි දෙනකම්ම......
    මොන හුත්තක්ද මන්දා බන්.... අදින් මගේ oder එකේ දවස ඉවරයි.. එත් බඩු ආවේ නෑ.... මම refuse ඉල්ලුවා... දවස් 14ක් දෙන්නලු... ඒ දවස් 14 ඇතුලට දෙකෙන් එකක් බෙරනවාලු.......
    ☹.ඔබේ තාත්තා දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ ඉරණමයි. එහෙත් ඔබේ මාමණ්ඩි දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ මෝඩකමයි.
    ☹.මා ඉපදෙන විට උගත් කෙනෙකි අධ්‍යාපනය මා විනාශ කලේය.
    ☹.අභ්‍යාස මිනිසා සම්පූර්න කරයි. එහෙත් කිසිම කෙනෙක් සම්පූර්ණ නැත. එසේ නම් මොකට අභ්‍යාස කරනවද?
    ☹.අප සිටින්නේ අනුන්ට උදව් කිරීමට බව සත්‍යයක් නම් අනුන් සිටින්නේ මොනවා කරන්නද?
    ☹.මුදල් යනු ජීවිතයේ සියළු දේ නොවේ. මාස්ටර් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, වීසා කාඩ් වශයෙන් ක්‍රෙඩිට් කාඩ් ද තිබේ.
    ☹.කෙනෙක් සතුන්ට ආදරය කල යුතුය. උන් හරිම රසයි.
    ☹.සෑම සාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනියක් සිටී. සෑම අසාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනුන් දෙදෙනෙකු සිටී.
    ☹.සෑම පිරිමියෙක්ම විවහා විය යුතුය. මක් නිසාද යත්, ජීවිතයේ එකම දෙය සතුට නොවන බැවිනි.
    ලෙඩ වෙලා හිටියා බං.. දැන් නම් ටිකක් සුවයි..
    මචන් මේ.. මොකක්ද බන් මේ Denied කියලා තියෙන්නේ... බඩුවල ගැන කැපිලා තියෙන්නේ.. එත් මෙහෙමත් කැපිලා තියනවනේ..??? මොකක්ද මේ..??? වෙරිෆයර් කරලා නැති නිසාද..??? හේතුව කියහන්කෝ...?????
  • Loading…
  • Loading…
  • Loading…