dinuka rukshan Aug 7, 2014 ඔහේ ඉන්නවා බන්.. මෙලෝ රහක් නැතුව.... කොහොමද උබේ ජීවිතේ... සරුයි කියලා ආරංචි...
JesonRulez Aug 7, 2014 තොට නම් කොහොමත් බෑ. REP power එක 25kද කොහෙද තියෙන account එකක් දාල එන්න පුලුවන්ද නේද? මට නම් තාම 4යි.
තොට නම් කොහොමත් බෑ. REP power එක 25kද කොහෙද තියෙන account එකක් දාල එන්න පුලුවන්ද නේද? මට නම් තාම 4යි.
JesonRulez Aug 7, 2014 නෑ නෑ මම හිතුවේ මම ban කරලා තියෙනවා දැකල උඹ දුවගෙන ඇවිත් VM එකක් දාල කියල. මම හීතල වෙලා ගියා බන්. මේක නැත්නම් වෙන එකක් හදන් එන එක මහා දෙයක් නෙමෙයි. ඒත් වැරද්දක් නොකර ban වෙන්න දුකයි.
නෑ නෑ මම හිතුවේ මම ban කරලා තියෙනවා දැකල උඹ දුවගෙන ඇවිත් VM එකක් දාල කියල. මම හීතල වෙලා ගියා බන්. මේක නැත්නම් වෙන එකක් හදන් එන එක මහා දෙයක් නෙමෙයි. ඒත් වැරද්දක් නොකර ban වෙන්න දුකයි.