ඕයිට කලින් මෙකෙ එවුන් ආත්ල් එකට බඩු කාරයා කියලත් තියෙනවා ඒ අතල් එකට

උබලා ඕක දල මැකුව එක වැරදි වගෙ හිතෙන්නෙ නැද්ද,ඒක එහෙම්ම තිව්ව නම් අවුලක් නැ අනිත් එක මම උබට තියා අරකට වත්ඔක මකන්න කිව්වෙ නැ නෙ

අනිත් එක බන් මෙකෙ ඉන්න එවුන්ට ජෝක් එකට කොච්ච්ර නම් දේවල් කියනවද

මම චාමලිට පෙන්නුවා කලින් කිව්ව සීන් එකක් ඒච්ච්රයි

ඒකෙ තියෙන කට්ට හරියන්න පඩි නැ වගෙ

ඇයි යකො මම පැයක් විතර කොටලා මම උබට හෙන පත මැසෙජ් එකක් එව්ව්වෙ
