prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හොදට හිටිය නේද????? මොකද වුනේ ඒක පාරට?????බඩගිනිද?
    ජීවිතේ කියන්නෙ සත්තකින්ම මායාවක්.. කොයිතරම් මිනිස්සු අපිට හම්බවෙනවද.. අපි කොයිකරම් දේවල් කතා කරනවද.. ඒත් අපි අපිටම කියලා ආත්ම ගරුත්වයක් තියනවා. අපි අපේ වෙනවා කියලා පෙරොන්දු වෙන ගොඩාක් අය මේ ජීවිතේදිම අපිට ඔප්පු කරනවා එයා කිව්වෙ බොරුවක් කියලා. ඒ නිසා ජීවිතේ විඳින්න ඕනි සීමාවක ඉඳන්. නැත්නම් අන්තිමට ජීවිතයක් නැතිවෙන්නත් පුලුවන්. ආදරේ වුණත් සීමාව ඉක්මවලා ගියොත් ඒක අපෙන් දුරස් වෙනවා. ඒකට හේතුව තමයි ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියන එක. ඇත්තටම ඒ කතාව ඇත්ත. සත්තකින්ම.. ජීවිතේට ජීවත් වෙන්න ඉඩ දිලා බැහැ. අපි ජීවිතේ ජීවත් කරවන්න ඕනි.... ඇත්තටම ඒ ජීවිතේ සාර්ථකයි. ප්‍රශ්න අවමයි. ආදරේට වුණත් සීමාවක් තියාගන්න. එතකොට දුක කියන දේ ගොඩාක් අඩුවෙයි....................
    එල එල :cool:ඇයි යකෝ fringe:cool:
    තවත් හොඳ පරන එකක් හොයාගනින්:yes:


    කැරි ටෝක් එක.. එල එල ගිහින් වරෙන්..
    බුදුසරණයි!
    සුභ රාත්‍රියක්!
    එල එල ඒක අවුලක් නෑ නේ:rolleyes:
    මම නම් මේ සතියෙම මුකුත් බැලුවෙ නෑ:dull:
    ඔව් එකත් හැබැව තමයි.....හ්ම්ම්ම්ම් එහෙනම් ඉතින් මොකද කරන්නේ....අෆොයි කාමරේ නම් ඔය කර්මාන්තෙ පටන් ගන්න නාකයි....ඒක ඊට හපන්...:D
    සල්ලි ඕනද බොන්න????? ඔය කට්ටිය ගෙදරම හදාගන්නේ....සිය රට දේ සිරි සැප දේ කියලා ඔයත් කර්මාන්තෙට යොමු වෙන්න.....:D

    අරගන්න අපේ දේ.....සල්ලි ඕනෑම නැහැ මගේ හිතේ
    අෆ්ෆා මන් නම් ඔන් ඕවා ගැන දන්නේ නැහැ......ඔයා කියනවා නම් ඉතින් ඔන්න හා.........
    ඒක හොදා .....එතකොට යන්නේ නැතෙයි අයියණ්ඩි?
    බොහොම තැන්කියූ මචං විශ් කලාටජයෙන් ජය
    හෙහ් හේ.. ඔය තියෙන්නෙ මොලේ..:cool::cool:
    මම ආතල් එකක් වෙන්නෙ කොහොමෙයි?:oo:
    හරි හරි නෝ ප්‍රොබ්ලම්... :cool:සියලු බැඳීම් අතහැර හුදකලා වී බීපන්..:cool:

    මේක හොඳයි අවතාරෙට නේහ්?:rofl::rofl:
    මේහ් කෝ අර මුත්‍රා කොල්ලා? උබේ බොක්ක?:rofl:
  • Loading…
  • Loading…
  • Loading…