ඔව් බන්.. ඉතින් පෙවෙනවනෙ..

ඒත් දැන් නවත්තල තියෙන්නෙ..

ආඩම්බරයි හොඳේ..


කරටි කැඩෙන්න ගහන්න ඇති නෙ යකෝ උදේ වෙනකනුත් බහින්නෙ නැති වෙන්න.. ජොබ් එකට ගියාම අල්ලගනී තෝව..


අපිත් මේ ලඟදි ගහල ඇවිත් නිදාගෙන ඊලඟ දවසෙ නැගිටල නානකොට කකුල පට්ට විදියට දැවිල්ලයි.. බලද්දි මොකටද මන්දා පලාතක් කැපිලා..

ඇයි යකෝ තව පාරක් බ්රේක් නැති බයිසිකලේක පොල්ලෙ යනගමන් සෙරෙප්පුව රෝදෙට තියල බ්රේක් අල්ලල පුරුද්දට ඇල්ලුව.. පස්සෙ බලද්දි තේරුනෙ.. බ්රේක් අල්ලල තියෙන්නෙ කකුලෙන්...

දැන් කියන්න බොරුත් නෑ බන්..කතාකරන්න දෙයකුත් නෑ..

මේකි හම්බෙන්න ගියා දෙපාරක්.. එකපාරක්වත් වැඩේ හරිගියෙ නෑ..

හොඳටම වැඩේ ගොඩදාගන්න පුලුවන් කාලෙ වැඩේ වැඩිය සීරියස් ගත්තෙ නෑ..

දැන් පොඩ්ඩ පොඩ්ඩ වැඩේ ලොස් වෙන ලයින් එකක් යන්නෙ...

බලමු මොනාහරි වෙයිනෙ..

හ්ම්ම්.. ඒකත් නරක නෑ..


ඒත් ඉතින් යාලුවො ගනිද්දි අපිටත් නිකන් ඉන්න බෑනෙ බන්..
