prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙමනේ උබ ඉස්සර ඉඳන්ම රෙප් දෙන්නේ:rofl:ඒකත් එක්ක තව සිංහල වචන ගැහුවොත් එන්නේ නෑ:rolleyes:ඇයි යකෝ ඔය vm දාලා තියෙන්නේ:eek:

    "පැනපන් අනාතයා ලිදෙ :P මේ මොකො උබ දැන් වි ඇම් එ"
    මෙච්චරයි ඇවිල්ලා තියෙන්නේ rep දෙන කොට සිංහලෙන් ගහන්න එපා බාගයයි එන්නේ :rolleyes:මොකක්ද vm සීන් එක:eek:
    ආදරේ කැල්ල නම් වැඩක් නැහැ...ඉතුරු ටික නම් ෆට්ට
    ජිවිතයේ හැමදාමත් සැප ලැබෙන්නේ නැහැ.....ඔන්න ඕක තමයි මන් මේ දවස්වල අහන සිංදුව
    මේක කොහෙන්ද හොයාගත්තේ? මොකද මේ මුට වෙලා තියෙන්නේ :D
    "එන්න මල්ලී, ඔයා නම් නියමයි. ඔයා තමයි මාව සතුටට පත් කරපු එකම එක්කෙනා. එන්න අපි ඇඟ හෝදගමු.
    අපි දෙන්නගේම ඇ‍‍ඟේ ඔයාගේ මේව්වා. එන්නකෝ එතින් එන්න එන්න දැන් ඉතින් ලැජ්ජ වෙන්නේ මොකද? අපි දෙන්නම දැන් එකයිනේ."
    ඔව් ඒක ඇත්ත.. උන් එකටම ඉඳලා ජෝක් කලාට දැන් හිනා යන්නෙ නෑ.. ඒ සීන් එක නම් මටත් තියෙනවා..

    වැල්ලේ දේවාලෙ අන්තිමටම ගියේ A/L කරන කාලෙ.. :( යාලුවොත් එක්ක.. හතරට විතර ගිහින් එන්නෙ පට්ට රෑ වෙලා බං.. අන්තිම දවසෙ ගිහින් පිටි කොටනවා, පොල් ගානවා.. හෙන විකාරයි..
    ඒකනේ බං.. නිකන් ලැබුණොත් තමා..
    කැරිම සීන් එක බං ඒක නම්.. අර රාක්කෙ බඩු ගහපු සීන් එක වගේ තමා..:lol: මරු මරු ඩයල් තමා උඹගෙ සෙට් එකෙත් ඉන්නෙ..

    ඔව් බං.. පරණ හින්දි ෆිල්ම් පට්ට.. සුනිල් ශෙට්ටි ඉන්න ඒවා එහෙම සුපිරියි.. සිංහල සබ් තිබුණා නම් තවත් සුපිරියි..

    ස්ට්‍රෝං එක සැර තමා බං.. හැබැයි කැරිම තිත්තයි.. බොන්නම බෑ බං..

    වැල්ලෙ දේවාලෙ ගියේ නෑ අවුරුදු හයකින් විතර.. මොකෝ මේපාර යන්නෙ නැත්තෙ.. මූඩ් එකක් නැද්ද..?
    අම්මටසිරි.. අපි උඹලට ඉතිං ඔච්චර හොඳ එකක් ෆ්‍රී ලැබුනොත් තමා බං.. නැත්තං කවදා ගහන්නද.. :(

    :lol: අඩෝ කැරිම සීන් එක බං.. උඹලට පිපාසෙත් යන්න ඇති නේහ් උගේ සීන් එකට හිනාවෙලා..

    ඔය R. Rajkumar කියන ෆිල්ම් එකේ තිබුණ කෑල්ලක්.. මං හදලා ගත්තා එළකිරියට දාන්න.. මට ඊයෙ හිනාව නවත්තගන්න බැරි වුණා මේ සීන් එක දැකලා.. මරු ෆිල්ම් එක බං.. මේ කොල්ලත් මරු..

    උඹ Heineken Beer එක ගහනවද..? ඒක මරු බං ලංකාවෙ හුට්ටවල් වලට වඩා.. මට නං ස්ට්‍රෝන්ග්, ලයන් පේන්න බෑ.. පට්ට තිත්තයි..

    ඒක නම් බීලා නෑ බං..
    කාලක් ගහලා බියර් ටින් එකක් ගැහුවත් වදිනවා බං නස්පුක් වෙන්න.. මට වැදුනනේ දවසක් නැගිටින්න බැරි වෙන්න.. කොල්ලොත් එක්ක රෙඩ් ලේබල් එකක් ගහලා නිදාගන්න යන්න කලින් ගැහුවා බියර් ටින් එකකුත් ෆ්‍රීජ් එකේ තිබිලා.. වැදුනා කියහංකෝ හිකෙන්නම..

    මං හිතුවෙ බැඳපු සොන්නයෙක් එක්ක කියලා.. උන් එක්ක නම් බොන්නෙපා.. එකපාරක් මතකනේ.. වාසනාවට උඹ බේරුණා..
    පිටරට තියෙනවා බං මරු බ්‍රෑන්ඩ්ස්.. අපේ බොසාටත් හම්බවෙනවා සුද්දොන්ගෙන් සමහර දාට..
    එකසැරයක් Bundaberg Rum එකක් හම්බවුනා.. පට්ට කොලිටි බං..

    අර බැඳපු බුවෙක් එක්කද බිව්වෙ..? වයිපරේ සැරයි කිව්වෙ..?
    නම මොකක්ද බ්‍රෑන්ඩ් එකේ..?
    ඔව් ඔව් බං උඹගෙ කතාවත් ඇත්ත.. මමත් පොඩ්ඩක් වෙනස් වුනා තෝ කියපුවා අහලා..
    බකාඩියක් ගහපන් එහෙම නම්.. අන්න පහර.. උඹ රෙඩ් ලේබල් ගහනවද..? මට නම් අප්‍රියයි බං.. :lol:
    ඒකනේ ඩෝ සිංහලෙන් කිව්වෙ.. බීපු එකාට එහෙම ආවට ගියාට නවත්තන්න බෑ බොන එක.. අඩු කරන්න නම් පුළුවන් මේ මං වගේ..
    ඇඹුල් වුණාට සැර පාර බං..
    අර මොකෝ.. උඹ දැන් බොන්නෙ නැද්ද..?
  • Loading…
  • Loading…
  • Loading…