ඔව් ඒක ඇත්ත.. උන් එකටම ඉඳලා ජෝක් කලාට දැන් හිනා යන්නෙ නෑ.. ඒ සීන් එක නම් මටත් තියෙනවා..
වැල්ලේ දේවාලෙ අන්තිමටම ගියේ A/L කරන කාලෙ..
යාලුවොත් එක්ක.. හතරට විතර ගිහින් එන්නෙ පට්ට රෑ වෙලා බං.. අන්තිම දවසෙ ගිහින් පිටි කොටනවා, පොල් ගානවා.. හෙන විකාරයි..