sudu pusa
Reaction score
2,660

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබටත් ඒ වගෙ මිහිරි අත් දැකිමක් තියෙනවා වගෙ:rofl:
    වරෙ වරෙ හැබැයි එන්න කලිං කියපන් :yes:
    එන ගමන් බෝතලයක් අරන් වරෙං:love:
    Current Activity: Viewing Thread වාරියපොල_latest:oo: උබ කොයි වෙලාවෙ බැලුවත් මෙ කෙල්ලගෙ ත්‍රෙඩ් වලමයි:P

    මරු නෙ ඕයි:love: රවුම් මුහුන් අබෝල අතපය වෙන්න ඕනෙ:P
    උබ නම් වතුර ටිකක් වත් දෙන්න වද්දගන්නෙ නැ:sorry: මම කිව්වෙ අර ඇහැට කනට පේන කෙල්ලලො ගැන එන්න කියපන් ගේම උනත් දෙන්නම්:rofl:
    ඇහැට කනට පේන කෙල්ලොත් ඉන්නවයි:nerd: කරාපිටියෙ ඉදල බස් එකක් අපෙ ගෙවල් පාරෙත් යනවා ගාල්ලට වෙලාවක එන්න කියපන් තේ එකක් බිලා යන්න:P
    නැ බන් ගාලු පාරෙන් මහමෝදරින් හැරුන ගමන්ම වගෙ:dull:
    උබ කොහේද මෙහෙ කැල්ලක් වත් බලන්න ආවද:P
    මොකො යකො:rolleyes: මහමෝදර හොස්පිටල් එකට 500 මිටර් විතර;) බබෙක් ඔනෙ නම් ගෙවල් පැත්තෙ කෙල්ලොන්ට මෙහෙ එන්න කියපන්:P
  • Loading…
  • Loading…
  • Loading…