cspmaxx
Reaction score
1,354

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :) මොනවට තරහ වෙන්නද යාළුවා. :) ටිකක් විතර හිත අතරමං වෙලා හිටියා. තාම පාර හොයනව. ඒ අතරෙ හිතුන ඔයාලව බලල යන්න. බොහොම ස්තුතියි මතක් උනාට :)
    තෙරුවන් සරණයි ඔබ සැමට...!!!
    macho ara tread ekata mage photos tikak thiyenawa danna
    fb eke thiyene kohomda up karanne :::
    මල්ලියා බොහොම හොඳ වැඩක්...දිගටම කරගෙන යමු...මම විස්තර ටිකක් දාන්නම්කෝ.....
    Subapathum saho.. ada ehenam hodata enjoy Karanna labenna kiyala parthna karanwa!! Man nam Inne Saudi Arabia Wala mehe nam ithin wadi pura thiyenne desert thamai.. meheth me dawas wala tikak cool.. aith hot sensation eka thamai enne.. amaruma kaleth eka thamai...trd ekata subapathanawa..Cheers saho!!!
    මේ දවස් ටිකේ රැයක් දවාලක් නැතිව office එකේමයි මචන්.. Annual Report එක.. හැම අවුරුද්දෙම මේ කාලෙට මේ වගේ තමයි.. හොයලා බැලුවට පින් ! උඹට ජය !
    ඔයාත බොහොම ස්තුතියි.
    ඒවයෙ අමුතු ගතියක් තියෙනවා කියල මට හිතෙනවා..ලියමුකො බලන්න.
    බොහෝම ස්තූති බ්‍රෝ අදහස් දැක්වීමට.......ඔයාගේ මේ වැඩේනම් සිරා

    http://www.elakiri.com/forum/showthread.php?t=355407

    මොකද හිතන්නේ කෙල්ලොන්ට හින්ට් කරල කවි ලියන එක ගැන??
    ලබන්නා වූ නව වසර ඔබට බත බුලතින් සරු සුබ නව වසරක් වේවා...

    හෆ්ෆා...දැක්ක කල්...ලියමු ලියමු... :)
    කොහොමද මේ ටිකේ එන්න බැරි උනා.........මොනව හරි ලියමු නේද.........කොහොමද ඉතින්
    හායි...කොහොමද යාළුවා?දැන් වැඩිය එන්නෑ නේද?ලිව්වෙ නැද්ද මුකුත් අළුතෙන්...? :)
  • Loading…
  • Loading…
  • Loading…