crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හේ හේ ...මරු මරු..මගේ කටේ 32 නැහැනේ....තියෙන්නේ 28 කොහෙද? අනේ මන්ද අද ගනින්න ඕන
    හැමෝම එක වගේ නෑ බන් . සමහරක් වෙලාවට උන්ගේ ඇත්ත ID එකේ , උන්ව පවුද්ගලික්ව දන්නා උන් ඇති.
    උන්ට මේ ප්‍රශ්න කියන්නම ඕනේ හින්ද , මේ වගේ fake ඒවා හදන් එනවා ඇති . ඔය ප්‍රශ්න හින්ද මමත් කාලයක් දුක් වින්ද බන්
    adee salli yanwa dvd game 100k wage wenwa eka dvd ekak eath anith eka dan ena games dvd 4-5k :D 500k kela wenwa bagayak gahata haki :D
    Rise of the Guardians (2012)

    The Incredibles (2004)

    Cars (2006)

    Mars Needs Moms (2011)


    Toy Story (1995)

    ගොඩක් තියෙනාවා ඕයි:baffled:

    තෝ ඇරියස් කවර් කරන්න වගෙ පිඇම් එවනවා:angry: ම්ම නම් හෙට තමයි අනිත් ඒවට රිපල්යි කරන්නෙ:rofl:
    Tangled (2010) මෙකෙ 1-2 තියෙනවා


    Brave (2012)

    Rango (2011)

    Spirit: Stallion of the Cimarron (2002)

    The Road to El Dorado (2000)

    The Lion King (1994) මුලින්ම පට්ට ආසවෙන් බලපු ෆිල්ම් එක ඒ වගෙම අපෙ ගෙදරට ඩිවිඩි ප්ලෙයර් එකක් ගෙනල්ලා මුලින්ම බැලුවෙත් මේක:cool:
    gahanawa gahanawa :D eath mata download karaganna widihak nah :( dialog pkg ekak use karanne :(
    මම හිතන්නෙ අවුර්ද්දක් දෙකක් වත් අඩුම පරනයි:P
    මේකද උබ කියන්නෙ
    හිනා වෙනකොට මෙහෙමයි හිනා වෙන්නේ .............
    මම බැලුවා ඔය ෆිල්ම් එක නම මතක නැ හරියට අරු නයිට් කෙනෙක් වෙන සීන් එකක් නෙ:oo:

    නැ බන් යන්න උනෙ නැ පට්ට විදියට බිසි උනා අද:dull:
    මොකක්ද යකො යකඩ පාං ගෙඩියක් තියෙන එක:baffled:
    ඔව් ඔව් මම බලල තියෙනවා ඒත් ඔවා ගොඩක් වෙලාවට සුරංගනා කතා නෙ:sorry: බලපුව ගොඩක් මිනිහගෙ ඒවා තමයි:yes: ඔක්කොම එවුන් එකයි බන් මෙලො රහක් නැති සිංදු තියෙන්නෙ දැන් වැඩිය සිංදු අහන්නෙත් නැ:oo:
    එදා හනිමූන් රෑ වුනත් මට ඇගට අතවත් තියන්න ඉඩ දුන්නේ නැහ එයා.

    කිස් එකක් දෙන්න ගියත් යටි ගිරියෙන් කෑ ගහන්න පටන් ගත්තා. පස්සේ හනිමූන් එකට දවසකට පස්සේ මම බලෙන් වගේ කිස් එකක් දුන්නා.

    මේකී මට කම්බුලට ගහලා, බාත් රූම් එකට ගිහින් කෙල ගහලා දත් මැද මැද හිටියා විනාඩි 5ක් විතර​. :(
  • Loading…
  • Loading…
  • Loading…