කිවුව කෙනා කියන්න බැරිනම් මල්ලි ප්රසිද්දියෙ ඔහොම මාව චාටර් කරන්න එපා ඔයාට බන් බොලන්වත් කියන්නෙ නැතිව මල්ලි කියලා කතා කරපු මිනිහෙක් මම ෆන් ගන්නවා තමා අනන්තවත් එ කාවවත් පිඇම් වලින් හො හොරෙන් මඩවලා නෙමෙ ප්රසිද්දියෙ ත්රෙඩ් වල අනික මම ඔයාට කවදාවත් වෙන කෙනෙක්ගෙ වැරදි කියලා තියෙනවාද? මෙයා මෙහෙමයි මෙයාව ආශය කරන්න එපා කියලා තියෙනවාද?
එහෙම නැති කොට
ඔයා මෙකෙ ඇඩ්මින් කිවුවා කියලා ප්රසිද්දියෙ ඔහොම කියනවානම් මම පත් උන අපහසුවට හෙතු කරනා
උන පුදගලයාගෙ නම කියන්න ඔන
නැත්නම් ඔයාට මම නිසා ඇති උන අපහසුවකට ඇඩ්මින්වත් යොදාගෙන මට එල්ල කරපු මඩක් විදියට ගන්න වෙන්නෙ
අන්ටිමට කියන්න තියෙන්නෙ මොනා උනත් උබත් එක්ක මගෙ අහිතක් නැහැ වෙනදා ගයාම තම්යි