sudeewa
Reaction score
1,004

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල. උඹේ අලුත් ජීවිතේට සුභ පතනවා මචන්. මාත් දැන් වැඩිය මේ පැත්තේ එවෙන්නේ නෑ. අද ටිකක් ආව. මාත් හොඳින් ඉන්නවා මචන්. දැන් වැඩ වැඩියි. ඒත් සතුටින් ඉන්නවා මචන්. :)
    අම්මටසිරි. උඹව දැක්ක ගමන් දුවගෙන ආවේ. කොහොමද මචන් ඉතින්? :)
    හරි අත හැරලා දැම්මා මම එක ඇඩිමින් කෙනෙක් කිවුවා කියලා කිවුවාහම එක නිල ලත් එකක් වෙනවා එකයි සින් එක උබට මම කියන එක තෙරෙනවානෙ මල්ලි
    එහෙම නිතියක් නම් නැහැ මල්ලි උබෙන් මම ඇහුවෙ උබ කියපු දෙයක් ගැන
    උබට කියපු කෙනෙක් කියන්නත් බැරිනම් උබට මම කවදවාත් තව කෙනෙක්ගෙ වැරදි කියලාත් නැත්නම්
    එහෙනම් ඇයි මට ප්‍රසිද්දියෙ ඔය වගෙ චොදනාවක් නගන්නෙ?
    කිවුව කෙනා කියන්න බැරිනම් මල්ලි ප්‍රසිද්දියෙ ඔහොම මාව චාටර් කරන්න එපා ඔයාට බන් බොලන්වත් කියන්නෙ නැතිව මල්ලි කියලා කතා කරපු මිනිහෙක් මම ෆන් ගන්නවා තමා අනන්තවත් එ කාවවත් පිඇම් වලින් හො හොරෙන් මඩවලා නෙමෙ ප්‍රසිද්දියෙ ත්‍රෙඩ් වල අනික මම ඔයාට කවදාවත් වෙන කෙනෙක්ගෙ වැරදි කියලා තියෙනවාද? මෙයා මෙහෙමයි මෙයාව ආශය කරන්න එපා කියලා තියෙනවාද?
    එහෙම නැති කොට
    ඔයා මෙකෙ ඇඩ්මින් කිවුවා කියලා ප්‍රසිද්දියෙ ඔහොම කියනවානම් මම පත් උන අපහසුවට හෙතු කරනා
    උන පුදගලයාගෙ නම කියන්න ඔන
    නැත්නම් ඔයාට මම නිසා ඇති උන අපහසුවකට ඇඩ්මින්වත් යොදාගෙන මට එල්ල කරපු මඩක් විදියට ගන්න වෙන්නෙ

    අන්ටිමට කියන්න තියෙන්නෙ මොනා උනත් උබත් එක්ක මගෙ අහිතක් නැහැ වෙනදා ගයාම තම්යි
    ෆේක් තියන බව සහ මේකේ ඉන්න උන්ව කොටවල ආතල් එකක් ගන්න බව නම් මටත් ඇඩ්මින් කෙනෙක්ගෙන්ම අහන්න ලැබුන. no offence btw

    මොකාද මචන් උබට එහෙම කිවුවෙ මම කාවද කෙටෙවුවා කියන්නෙ ජිටි ලොක්කද කිවුවෙ නැත්නම් අනිත් පොන්න ඇඩ්ඩියාද කිවුවෙ කරුනකරල උත්තරයක් දිපන් මොකද එලකිරි සමාජිකයෙක් නෙමෙනෙ උබට කියලා තියෙන්නෙ ඇඩ්මින් කෙනෙක්නෙ එතකොට එක ලොකු ප්‍රශ්නයක් ඔන් ලයින් ආපු ගමන් මට උත්තරයක් දියන් මල්ලි
    එල එල බං.. ජෝගියට කිව්වෙ..
    මම හොඳින් ඉන්නවා බං.. අවුලක්ම නෑ..
    මොකෝ සිකිලා ඉන්නෙ.. ලංකාවට ආවද..?
    කොහොමද සැපදුක්..?
    දෙන්න වයිෆයි ඈහ්.. ඒක ටයිප් වෙලා නෑ. ඕකේ මචන් සී යූ.. :)
    :yes: Later බොසා.. තෙරුවන් සරණයි උඹට!!! :yes: පරිස්සමෙන් ගිහින් නෙට් සෙට් වුනාම මැසේජ් එකක් දාහන් ත්‍රේඩ් එකේ හරි. :)


    :oo: හෙට නෙහ් කුකුලොහ් නුඹ විදෙස්ගත වෙන්නෙ.. :) පරිස්සමින් ගිහින් වරෙන් මචන්. Heathrow වල ෆ්‍රී දෙනව විනාඩි 90ක්. ඕන උනොත් පාවිච්චි කරන්න කියල කලින්ම කීවෙ ඔන්න.
  • Loading…
  • Loading…
  • Loading…