gangst3r.93
Reaction score
655

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒකට කමක් නෑ.. ලබන ආත්මෙනේ..

    නැහැ බං.. මං දවසට පැය දෙකක් වගේනේ නිදාගන්නෙ.. ඒක නිසා මොලේ ස්නායු අවුල් වෙලා.. හරියට නින්දක් නැතිව.. කලිනුත් එකපාරක් හැදුනා බං.. මේ දෙවනි පාර.. වැඩ කරන ගමන් එකපාරම ක්ලාන්ත වෙලා වැටුණා.. :(
    ලබන ආත්මේ උබ මගේම දරුවෙක් වෙලා ඉපදෙන්න ඕනේ... :rofl:

    ලෙඩ උනා වේසියෙ.. දැන් ටිකක් සනීපයි.. රෑට එළකිරි එන එක අඩු කරන්න වෙනවා බං.. මේ ටිකේ එන්නෙ නැත්තෙ ඒකයි.. :(
    ලබන ආත්මේ උබ මගේම දරුවෙක් වෙලා ඉපදෙන්න ඕනේ... :rofl:
    ඈත දවසක ගියත් යන්නට සමු අරන්
    දෑස හඩනව ඔබ දකින්නට නැති සොවින්
    හීන සිතුවිලි තාම හිත ඇත ඔබ නමින්
    මාව මතකම නැද්ද බිදුවක්වත් ඉතිං

    ඔයා ගියදා තරුත් නිවුණා සදත් අහසට වී දුකින්
    හිතත් සසලයි රැයම නිසලයි අපි අපේ හිත් හඩවමින්
    මටත් පුදුමයි ඔබමදැයි මේ යලිත් ඔබ එන්නෑ ඉතින්
    පෙමත් අරගෙන මටත් නොකියම ඔබ මගෙන් දුරකට ගිහින්

    කියා ගන්නට බැරිව ලතවෙන මගේ අහිංසක හිත හොරෙන්
    සුසුම් හෙලනව හඩා වැටෙනව මතකයේ දොරගුලු ඇරන්
    රෝස හීනෙක දැවටිලාවිත් ඇන්ද පෙම් සිතුවමි මැදින්
    සිනාසෙන්නට හැකි ද දවසක ආයෙමත් හමුවී ඉතින්
    යකෝ මං වගේ කාඩ් දාලා පලයන්කො.. රුපියල් දෙසීයක් විතර යයි..
    මං වීඩියෝ බලන්න ඇබ්බැහි වෙච්චි නිසානේ වැඩි ගාණක් යන්නෙ..
    ඉතිං ඩයලොග්, එයාටෙල් වගේ ගත්තොත් මොකෝ..?
    සමහර විට ස්පීඩ් ඇතිනේ..
    වෙන එකකට මාරු උනා නම් හරිනේ..
    මොකක්ද පාවිච්චි කරන්නෙ.. ඩයලොග්ද එයාටෙල්ද..?
    ඔව් බං,මං ගාව තියෙන්නේ පරන එක,අලුත් එක දා ගන්න ඕනා
    GIF සයිට් වලට ගියාම තවත් ස්ලෝව් බං.. අනික ඩේටා යන්නෙ සට සට ගාලා.. :(
    Tumblr එකේ තියෙනවා බං ඕන තරම්.. හැබැයි උඹ කාඩ් දාලා යනවා නම් වන් ශොට් කාඩ් එක ඉවර වෙයි ඒ ටික ලෝඩ් වෙනකොට.. හොඳම වැඩේ ගූගල් එකේ ගහපන්.. (උදා : Crying GIF) එතකොට GIF විතරයි එන්නෙ.. :D
  • Loading…
  • Loading…
  • Loading…