gangst3r.93
Reaction score
655

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒක අයින් කලා බං.. ඇස්වහ වදිනවා ඒකිට... :lol:
    ඔව් බං.. ගොන් වැඩක් කලේ..
    මං හිතුවෙ වින්ඩෝව්ස් වගේ මාර ගති ඇතියි කියලා බං.. :(
    වින්ඩොව්ස් දාලා බං තියෙන්නෙ.. ඒකනේ වේසියෙ එළකිරි ආවෙ..
    අපෝ ඒක මට එපා වුණා හුත්තො.. ඇඬෙනවා..
    මහ කැරිම වැඩක් බං උනේ.. ඊයෙ පැය ගාණක් කට්ට කාලා කාලා IC එකක Data Sheet එකක් හොයාගත්තා.. ඒකත් නැති වුණා බං.. :( ඒ පයියට ඩොංගල් එක අඳුනගන්නෙත් නෑ බං.. මල විකාරයක්නේ..
    කෙලවුනා යකෝ ලෙසටම ඒ හුත්ත දාන්න ගිහින්. දැන් සිස්ටම් දාලා ඉවර වුණේ.. වැඩත් පාඩු උනා බං සෑහෙන්න.. :( මං හිතුවෙ මගේ සිංදු ටිකත් ඉවරයි කියලා.
    මං මේ ආසාවට දාලා බලන්න හැදුවෙ බං.. ලයිව් දාන්න බෑ.. නෙට් ස්ලෝව්.. ආත්ම දෙකක් විතර යයි.. :lol:
    එල එල දාලා කියපං..
    අනේ බං තේරෙන්නෙ නැහැ ඒ හුත්ත.. දහ පාරක් විතර ට්‍රයි කලාෙ.. වින්ඩෝව්ස් වගේ නෙමේ බං.. අමුතු විකාරයක් තියෙන්නෙ..
    කී එක වෙනස් කරන්න එපා. දැන් ඇවිත් බලන්න. බෑන් එක ලිෆ්ට් වෙලා ඇති. :)
    පැච් එක දාන්න ඕන ගේම් එක දාන්න ඕනි මුලින්ම.. ඒපාර ඒකෙම ක්‍රැක් එකකුත් තියෙනවා.. ඒකත් දාන්න ඕන.. ඒපාර ග්‍රැෆික්ස් සෙටින්ග්ස් ෆයිල් එකක් තියෙනවා.. ඒකත් කොපි කරලා දාන්න ඕන මයි ඩොකියුමන්ට් වලට.. එච්චරයි.. උඹ ගේම දාලා කියපං මං පැච් එක දෙන්නං..

    මචං උඹ දන්නවයි වින්ඩෝව්ස් සෙවන් තියෙද්දිම UBUNTU දාන්න..?
    අඩෝ මැක්සා ගේම් එක බං.. මාත් ගේම් එක මීට මාස හතර පහකට කලින් දැම්මා.. හරිගියේ නෑ බං.. ක්‍රැක් එක කොපි කරන්න ඉන්ස්ටෝක් කරපු ෆෝල්ඩර් එක ඕපන් කරනවත් එක්කම මැෂිම රීස්ටාර්ට් වෙනවා බ්ලූ ස්ක්‍රීන් ඇවිත්.. පස්සෙ මට පැච් එකක් හම්බවුණා.. අප්ඩේට් එකකුත් එක්ක.. එතකොට හරිගියා.. ගහපන් යකෝ.. සුපිරි ගේම.. හැබැයි ඉන්ස්ටෝල් වෙන්න පැය තුනක් යනවා.. කොම් එක ඉතිං පැය විසි හතරෙම ඔන් එකේ නිසා අවුලක් නෑ.. :D

    Rivals මල ජරාවක් බං.. මම නම් ආස නැහැ ඒකට.. RUN එක තමා NFS එකේ ගහපු සුපිරිම ගේම.. අනිත් එව්වත් අවුලක්ම නෑ..

    COD තවම දාගන්න බැරිවුණා බං.. :(
    ආයෙ මක්කයි.. සුපිරි මියුසික් එක බං.. :D
    තෝ ගේම් ගහන්නෙ නැත්ද මේ දවස් වල..
    මං පරණ NFS වගයක් ගහනවා තියාගෙන.. :D
    Max Payne 3 ගැහුවද.. මං ඒක ඉවර කලා බං..
    එල එල පුටේ.. උඹ ඇහුවද සිංදුව.. ලස්සනයි බං..
    Buddhabar කියන්නෙ රිලැක්සින් මියුසික් නේද බං..?
    මං ගාවත් ඒවා තියෙනවා.. එතන නැහැ බං..
  • Loading…
  • Loading…
  • Loading…